1. The_CN

    කඩන්න [/]

    මචංලා ....මට ලොකු හෙල්ප් එකක් ඕනේ ..... හුවාවී E303 ඩොන්ගල් එක අන්ලොක් කරගන්න ඕනේ ..... නෙට් එකේ එක එක ක්‍රම ගොඩක් ට්‍රයි කරලා එපා වෙලා ඉන්නේ :no::no: .... වටේ යන්නේ නැතුව ලේසියෙන්ම කර ගන්න පුළුවන් විදිහක් දාන්න මචංලා ..... :nerd::nerd: ස්තූතියි .... :):)
  2. The_CN

    ගන්නවා....

    මචංලා මම මේ කාර් එක ගන්න හිතාගෙන ඉන්නේ ......... මේකේ ගුණ අගුණ එහෙම කිව්වනම්......... :):):) Micro Panda Cross...
  3. The_CN

    H-E-L-P

    අනුරාධපුරේ පිළිම 500 බලන්න යද්දි ..තුන් සරණ (බුද්ධං සරණං ගච්චාමී.. සංඝං සරණං ගච්චමී... ) පන්සලේ දාලා තිබුණා මාරම ලස්සණයි ..පුළුවන් නම් ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න.....ලොකු උදව්වක් ......යාළුවනේ ..... :) :yes::yes::yes::yes::yes:
  4. The_CN

    >>> Flash games

    මචංලා ... Flash games ඔන්ලයින් ප්ලේ කරන්න තියන එවා PC එකට භාගත කරගන්න ක්‍රමයක් තියෙනවද ?....... :yes::yes::yes::yes:
  5. The_CN

    __....වැඩ්ඩෙක් උවමනා කර තිබේ ..__

    __....වැඩ්ඩෙක් උවමනා කර තිබේ ..__ මගේ VGA card එකේ drivers හොයා ගන්න බෑ ......... VGA ගහලා තියෙන්නේ nvidia 300 කියලා .. එත් ඒ driver එක දැම්මට hardware එකක් නෑ කියනවා unknown device identifier එකෙන් scanner කරහම කියන්නේ VGA card එක ATI කියලා එත් ඒ driver එක දැම්මත් hardware එකක් නෑ කියනවා...
  6. The_CN

    ලොකු උදවිවක් .......

    ලොකු උදවිවක් ....... යාළුවනේ මට ලොකු උදවිවක් කරන්න ....... ඔයාලා දන්න මෝහනය කරන කෙනෙක් ඉන්නව නම් මට තොරතුරැ කියන්න ...... ITN එකේ දොරමඩලාවට වැඩසටහනට ...දොස්තර කෙනෙක් එනවා ..මට නම මතක නෑ ...එයාගේ No එක තියෙනවනම් ගොඩක් හොදයි .....
  7. The_CN

    හසරන්දිට ....සුබම සුබ උපන් දිනයක් .....

    හසරන්දිට ....සුබම සුබ උපන් දිනයක් ..... :):):):):):):):):):):):):):):):):):):):):):)
  8. The_CN

    කවදාවත් නෑ..................

    මම ආදරය කරන්න දන්නෙත් නෑ........ආයේ කෙල්ලෙකුට ආදරය කරන්නෙත් නෑ...........**:(:(
  9. The_CN

    සිතුම් පැතුම් ඉටු වෙන සුබම සුබ අළුත් අවුර&#353

    සිතුම් පැතුම් ඉටු වෙන සුබම සුබ අළුත් අවුර&#353 පවුලේ හැමොටම....සිතුම් පැතුම් ඉටු වෙන සුබම සුබ අළුත් අවුරැද්දක් වේවා !...... :):):):):):):):):):):):):) ඒ වගේම මේ මගේ යාළුවෝ (සහෝදරයෝ) හැමොටම .....සිතන පතන සියළු දේවල් ඉටුවන සුබම සුබ අළුත් අවුරැද්දක් වේවා ........:):)...
  10. The_CN

    කොහොමද.....

    මේයා ගැන මොකද හිතන්නේ ............:):):)
  11. The_CN

    1000 මගේ............

    මම යන්තම් 1000 ක් pOST දැම්මා දැන් ටිකකට පෙර................:):):) මොකද හිතන්නේ ඔයාලා .............:):)
  12. The_CN

    (Farmville)

    කව්ද Facebook එකේ වගා (Farmville) කරන්නේ .....:):) අනේ මට සාමාජිකයන් අඩුයි .......මාව ඇඩ් කර ගන්න කෝ...:( මෙන්න මගේ Profile එක http://www.facebook.com/home.php?ref=home#/profile.php?ref=profile&id=100000116625807
  13. The_CN

    හොල්ප් එකක් ......

    ගොඩක් දවසට ඉස්සෙල්ලා පොස්ට් එකක් දැම්මා යාළුවෙක්.......norton antivirus 2010 Download කරන්න මට ඒ පොස්ට් එක හොයලා දෙන්නකෝ..................:):):)
  14. The_CN

    හෙල්ප් එකක්

    යන්න ඔබ යන්න... දුරස් වෙලා..... ඔබ නිසා ....... කදුලැල් සැලුනා... මිරිගුවකි සිහිනයකි ... පිදු ආදරේ ...... පුළුවන්නම් මේ සින්දුව හොයලා දෙන්න කෝ............:):) මේ සින්දුව ග්‍රී fm එකේ හැදුව සින්දුවක් මම දන්න විදිහට .................
  15. The_CN

    Help.............:( :(

    Skype වල සිංහලෙන් Type කරන්න පුළුවන් හොද Software එකක් තියෙනවනම් දෙන්න කෝ.......... යුනිකොඩ් සමහර වෙලාවට Skype එක්ක Support කරන්නෙ නෑ...........:nerd::nerd:
  16. The_CN

    "VGA" HELP

    Geforce 9800 1GB VGA එකක් මම ගන්න යන්නේ මම ගනිද්දි තව මොනවද ඒ VGA එකේ බලන්න ඕනේ VGA සාමාන්‍යයෙන් ගාන කියද?........:nerd::nerd:
  17. The_CN

    යුනිකොඩ්.......

    යුනිකොඩ් Keyboard එකේ සිංහල අකුරු තියෙන තැන් සේරම දන්න යාළුවෙක් ඉන්නව නම් මට තියන තැන් කියලා දෙන්න කෝ.......ලොකු උදව්වක්.....‍:):)
  18. The_CN

    අතුරුගිරිය.......

    මචං ලා ..........කවුද අපේ සෙටි එකේ අතුරුගිරියේ ඉන්නේ කියන්න කෝ...:):)
  19. The_CN

    MP3 හෙල්ප් එකක්.....

    නිල් උපුල් නුවන් පෙති මල් විලට අගේ නැති...... මචං ලා මට මේ සින්දුව හොයලා දෙන්න කෝ හැබැයි කියන්නේ කවුද කියලා දන්නේ නෑ ..........:):):):)
  20. The_CN

    "කූජිතයි"

    මචංලා මට "කූජිතයි" කියන වචනේ තේරැම කියන්න කෝ........:P:P:P:P:P

    No contents