1. subashani

    අදුර ...අදුර..අදුර...

    අපූරු නිර්මාණයක් සහො
  2. subashani

    අවසන් හෝරාව

    අපූරු නිර්මාණයක් සහො
  3. subashani

    අවසරයිද....?

    ඔන්න මමත් ආවා. ආදර හැඟීම් මොදු වන අවස්තාව ලස්සනට පද කරලා තියෙනවා.
  4. subashani

    ::: මවකගේ කතාව :::

    හරිම සංවේදියි. අපූරුයි
  5. subashani

    නුබද_මට_සුනාම්යක්ම_විය

    හොද පද ගැලපීමක්. අපූරුයි
  6. subashani

    හොල ගෙඩියා

    සුන්දර ප්‍රාර්තනාවක්. අපූරුයි
  7. subashani

    විභාගය.........

  8. subashani

    මොණරා...

    ඒකනම් ඇත්ත. ඒත් තව ටික කලකින් මොණරටත් ඉඩක් නැහැ. ඒ තරමට මුදලෙ වටිනා කම වදි වෙලා. රුපියල් 2000 නොට්ටුව නම් ආව, තව ටික කලකින් 5000ත් එයි. හොද නිර්මාණයක්
  9. subashani

    සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

    ස්තූතියි මල්ලි
  10. subashani

    Nima novu balaporoththuwa!

    සංවේදි මතෘකාවක්. කවදම හරි අපිත් මහළු වෙනවා. තමන්ගෙ දරුවෙකුගෙ මවක් පියෙක් වෙනවා. ඇයි මිනිසුන් ඒක අමතක කරන්නෙ. අපූරුයි සහො
  11. subashani

    (අ)වාසනාවේ සමීකරණය

    අපූරු සිතිවිල්ලක්.
  12. subashani

    අඹ ගෙඩිය!

    අපූරු නිර්මාණයක් සහො
  13. subashani

    කොන් වූ ඒ කොන්

    අන්ය අගමකට මෙලෙස නිගා කරන මෙවුන් තමන්ගෙ ආගම කොහොම අදහනවා ඇත්ද? මේ රට විනාශ කරන විදේශිකයො සහ පරගැතියො (දේශද්‍රොහින් )කරන්න හදන තවත් කොඩිවිනයක්. අගනා නිර්මාණයක් සහො
  14. subashani

    නුඹ මට වෛර කළා නම්.....

    මම නම් වෙන කෙනෙක් බදින්න කියන්නෙ නැහැ. ඉක්මණට එයාට මගෙ ළඟට එන්න කියනවා. ඒත් ඒක හරි ආත්මර්ථකාමි හැඟීමක් නේද? ඒත් මොනවා කරන්නද, මම මැරිලවත් එයා වෙන කෙනෙක්ගෙ වෙනවට මම කැමති නහැ............ හරිම සංවේදියි. ටික මොහොතකට මම ඒ තුළ ජීවත් වුණා.
  15. subashani

    පින් පව්.. Pin Paw..

    මනුෂ්‍ය ජීවිතය වගේම කුහුඹියකුගේ ජීවිතයත් වටිනවා. සතුන් දහස් ගණනක් මරපු කෙනෙක් පඬුරක් දාලා කොහොමද පින් කර ගන්නෙ. අපූරු අදහසක්.

    No contents