මම කළ ප්‍රකාශයක් මේ ත්‍රෙඩ් එකේ කෙනෙක්ට ප්‍රශ්නයක් නම් මම ඒ පිළිබද විමසන්න ඔන මේ ත්‍රෙඩ් එකෙන්මයි. අපි ඉස්ලාම් ආගම ගන දන්නෙ අල්පයයි. ඒ දන්න අල්පයෙන්ම ඒ ආගමට මඩ ගහන එක වැරදියි.
මම මෙතනදි රණ්ඩුවක් හදන්න උත්සහ කළේ නැහැ.
මම ඉස්ලාම් ආගම ගැන දන්න ස්වල්පය හරි බෙදා හදා ගන්න හැදුවේ.
මෙතන රණ්ඩු ඇති...