ආගමකින් රටක් ජාතියක් නියමාකාරව ගොඩ නගන්න පුලුවන්.
එත් වර්තමානයේ හැම දෙයක්ම වෙන්නෙ කන පිටට.
මේ අත්දැකීම අයියට විතරක් නෙවෙයි ගොඩක් අයට ඇති.
ඒ වගේම මේ වැරදි වලට හවුල් වුණ අයත් ඇති.
අයියාගෙ නිර්මාණයේ අතිෂයොක්තියක් ඇත්තෙම නැහැ.
සියල්ල යථාර්තයයි.
සමාජයේ මෙ වැරදි හදන්න කලින් සියලුම ආගම් නියමාකාරව...