1. subashani

    සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

    මගේ නිර්මාණයේ මොකක් හරි වැරැද්දක් තියෙනවා. මොකද මම මේ නිර්මාණය කළේ කාන්තා දිනය වෙනුවෙන්. දියණිය, පතිනිය, යෙහෙළිය, සොයුරිය සහ මව අපට සමීප ගැහැණියක් කියන්නයි මට ඔන කළේ. කොහොම වුණත් ඇගයීමට ස්තූතියි.
  2. subashani

    සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

    මගේ නිර්මාණයේ මොකක් හරි වැරැද්දක් තියෙනවා. මොකද මම මේ නිර්මාණය කළේ කාන්තා දිනය වෙනුවෙන්. දියණිය, පතිනිය, යෙහෙළිය, සොයුරිය සහ මව අපට සමීප ගැහැණියක් කියන්නයි මට ඔන කළේ. කොහොම වුණත් ඇගයීමට ස්තූතියි.
  3. subashani

    සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

    මගේ නිර්මාණයේ මොකක් හරි වැරැද්දක් තියෙනවා. මොකද මම මේ නිර්මාණය කළේ කාන්තා දිනය වෙනුවෙන්. දියණිය, පතිනිය, යෙහෙළිය, සොයුරිය සහ මව අපට සමීප ගැහැණියක් කියන්නයි මට ඔන කළේ. කොහොම වුණත් ඇගයීමට ස්තූතියි.
  4. subashani

    සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

    මගේ නිර්මාණයේ මොකක් හරි වැරැද්දක් තියෙනවා. මොකද මම මේ නිර්මාණය කළේ කාන්තා දිනය වෙනුවෙන්. දියණිය, පතිනිය, යෙහෙළිය, සොයුරිය සහ මව අපට සමීප ගැහැණියක් කියන්නයි මට ඔන කළේ. කොහොම වුණත් ඇගයීමට ස්තූතියි.:)
  5. subashani

    සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

    මගේ ප්‍රථම EK ගමන මටත් හොදට මතකයි. ඇත්තටම මමයි PS Work එක කළේ. ඇගයීමට ස්තූතියි සහො
  6. subashani

    සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

    සදාකල් සිෙතහි රැෙදන නුඹ.........
  7. subashani

    සචින්

    අගනා නිර්මාණයක්. ඒත් මම ක්‍රිකට් වලට නම් කැමති නැහැ.
  8. subashani

    Radical ළඳ....

    වෙනස් දෙයක් කරන්න ගිහිල්ලා වෙන දෙයක්ද? නැත්නම් අද ගොඩක් කෙල්ලො අදින්නෙ මොන සායද කියලා හොයා ගන්න බැහැයි කියන එකද? හැමදාම වගේ කෙටි වුණත් අපූරුයි
  9. subashani

    ඉලක්කය......

    ඉලක්කයක් තියෙනවා නම් බොහො බලාපොරොත්තු ඉටු කර ගන්න හරිම පහසුයි. ඒ වගේම අපි ඒ ඉලක්කය කරා යන්නෙ තව කෙනෙක් යට කර ගෙන නම් ඒ ජයග්‍රහණයෙන් වැඩක් නැහැ නේද? ඔයා කියලා තියෙනවා වගේ හෙමිහිට වට පිට බලමින් ගියොත් අපේ වැරදි හදාගෙනම ඉදිරියට යන්න පුළුවන්. අගනා නිර්මාණයක් සහො
  10. subashani

    දඟකාරිෙය්...........

    ස්තූතියි සහො
  11. subashani

    ~මසිත අසයි මගෙන්~

    ලස්සන නිර්මාණයක්. ආදරණීය වදන් පෙළක්. මොකද්ද රහස.
  12. subashani

    මේ ඉන්නෙ

    මේ ඉන්නෙ
  13. subashani

    හිතේ සතුට සහ හිත්වල සතුට...

    ඉස්සෙල්ලම ඔයා විකුණන්න පටන් ගන්න . පළවෙනි පැකට් එක මට දෙන්න හොදේ. නියම නිර්මාණයක්. ජය ජය ජය ජයවේ!!
  14. subashani

    යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak

    ලස්සන මලක් (මේ මං වගේ) කතාව සහතික ඇත්ත. අපේ රටේ දේ අපිට අගයක් නැති වුණාට අපේ රටේ වටින කියන දේ හොරෙන් හරි ලබා ගන්න වෙර දරන අය කොච්චර ඉන්නවද. අගනා නිර්මාණයක් සහො
  15. subashani

    අමාවක කලුවර ද...

    හිරු නැහැ කියලා හඩන සිතට සද ඉන්න බව කියන්න, සද නැහැ කියලා හඩන සිතට ත රු ඉන්නා බව කියන්න සංවේදි නිර්මාණයක් අයියේ
  16. subashani

    ~ස්තූතියි~

    ලියන්න පෑන දුන්නට පියාඹන්න කො තටු දුන්නෙ නැහැනෙ. ඇත්තමයි හිතට දුකක් ආවත්, ගතට මහන්සියක් දැනුනත් එළ්කිරියෙ අපේ කම ඒ හැම නිවනවා. ඒත් තව දෙයක්, සමහරු ඉන්නවා අපි(කෙල්ලෝ එළකිරි එන්නෙ, යහළුවො එක්ක chat කරන්නෙ ඉන්න බැරි ගායට කියලා හිතන අය. මින්දද ඔයාගෙ නිර්මාණය එහෙම පටු අදහස් තියෙන අයට උපදේශයක්ම...
  17. subashani

    පැනි කුරුලු ජෝඩුවක්…….. Pani Kurulu Jooduwak…

    පැණි කුරුළු ජොඩුවට මුවාවෙන් ඉස්මතු කර ඇති මහළු බව මනාව දුටුවෙමි. තරැණ වියේ දෙමාපියන් අතැර ගොස් සිටියත් කෙදිනක හො තමනුත් මහළු වේ. එදාට ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දිය නොහැකිය. අගනා නිර්මාණයක්

    No contents