සමාජ කතිකාවත් හදන්න ඕඅනේද නැද්ද?
නිවිස් ,ටෙලි ඩ්‍රාමා..
ලමයෙක්ට බලන්න සුදුසු නෑ මේ දෙකම,, හැබැයි අමු අමුවේ මේ 2කම ලමයින්ගේ මනසට බලපෑම් කරනවා..
ලමයි 7ට නිදි කරන්න කියන එක , ට්වී එපා කියන එකට වඩා මේ සියලුම නාලිකා ලමයින්ගේ මනස ගොඩක් වෙන්ස් කරනවා නේද? කරන්න දෙයක් නැද්ද?
අපිට බැරිද ඇත්තටම මේ...