1. tinto brass

    මේ ඔබට එක රුපියලක්වත් වියදම් නොවෙන පින්කම් ටිකක්

    බන වීඩියෝ ඉවර වෙනකන් බලන්න එපා.. මම බලන්නෙත් නෑ.. හැබැයි අදහස බලන එක වටිනව.. මොකද්ද මේ කියන්නේ කියල
  2. tinto brass

    wife expose - පට්ට husband ල නේ බං මුන්

    අනේ පනේ තනේ වැනේ..
  3. tinto brass

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    උබ අහන නිසා ඒඅක්ත් කියල යන්නම් ..මේ කතාවෙන් කියන්නේ බූරු පුතේ මිනිස්සු සිතුවිලි ( චිත්හවේග) නිසා කොච්චහ්ර පීඩා විදිනවද කියන එක සහ අත් හැරීම කොච්චහ්ර සැනසිලි දායක්ද කියන එක..චේතනාව කරමය වේ කියන එක..ගුරු හාමුදුරුවෝ ක්‍රියාව කරා.. චේතන්වක් කරේ නෑ.. ගෝල හාමුදුරුවෝ කියාව කරේ නෑ හැබැයි චේතනවා ගැබුරුන්...
  4. tinto brass

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    චූ කරල නිදාගනින් මෙතන මිනිස්සුන්ගේ යකා ඖස්සන් නැතුව.. දන්න පුකකුත් නෑ.. පුකේ හිලකුත් නෑ.. තප්පර ගනකට කලින් අරුත් ඒකම කියල ------ Post added on 1779816830
  5. tinto brass

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    මුන්ට දර්මය කියන්නේ එකක් හාමුදුරු වරු කියන්නේ තව එකක් කියල හැම වෙලේම කියනන් වෙලා නේ..
  6. tinto brass

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    උබේ විස්වාසේ මොකද්ද කියල හිටපන්කෝ ඉස්සල්ලා.. නැතුව අපි මේ කාලේ කන වැඩක් නේ කරන්නේ,, යොහෝවද යේසුස් ද? නැත්හම් නිරා සීන් එකේද?
  7. tinto brass

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    මෙතනට මේක අදාල නෑ
  8. tinto brass

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    @dilann ආගමක් නැත්තම් ඒ විදියට හිටපන්.. ආගම් තියෙන මිනිස්සුන්ගේ විස්වාස වලට ගරගන් නැතුව.. උබ මේලෝකෙට ඉබේ පහල වෙන්න ඇති .. හැබැයි අම්ම තාත්තා කියල 2න්නේක් ඉන්න්ව කියන එකට වත් ගරු කරපන්.. උබට භවුතික ශරීරයක් හම්ම උනේ අම්ම තාත්හගෙන් නේ,, ඒ ගැන ගරු කරපන් ,, හිත උබේ නේ.. ඒක උබට ඕන විදියට නේ..
  9. tinto brass

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    මාතෘ කාව කිය්වන් නැතුවද රචනාව ලියන්න ආවේ?
  10. tinto brass

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    ඕක සෙන් කතාවක්.. සරල අර්තය.. මම ඒ ගැනු කෙනා ගං ඉඋරෙන් තියල ආවා.. ඔබ තාම කරේ තියාගෙන එනව නේද? .. ඩිලාන්ට් එහෙම තව විස්තර ඕනේ නම් කියපන් මේකේ ගැබුර කියල දෙන්න.. ,මේක සිතුවිලි ගැන විග්‍රහයක්..
  11. tinto brass

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    ඔය පොන්නය යොහෝවගේ සක්ශිකාර සීන් එකක් නේද? .. මම ඔහොම පවුලක්ම දැක්කා පේරාදෙනිය ගාර්ඩන් එක ලග..කොහෙන් හරි සල්ලි එන්ව අනිත් ආගම් වල එඋන් බදව ගන්න, සහ ඒ ආගම් ගැන ඒ අයට එපා කරවන්න..
  12. tinto brass

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    වෙනදනම් පොඩ්ඩක් හරි තර්ක කරා.. ඕකට කියන්නේ මීයෝ රා බොනවා කියලා..
  13. tinto brass

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    කතාව බලලා ආයේ මෙකට කමෙන්ට් කරපු එඋඉන් හෝ කරන එඋන් කරපල්ලා.. හැම වෙලේම උරා බලන්නේ මඩ වලේ නටන්න. .ඌට එක විනෝදයි.. එහෙම මඩ වලේ වැටෙන්න ඕ නේ නෑ අපි.. ත්‍රෙඩ් එකේ දාල තියෙන වීඩියෝ එක මොකක් ගැනද? ------ Post added on 1779814048
  14. tinto brass

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    ඌට කතාව තේරුනේ නෑ.. දැන් වට බයිල ගහනවා.. පාඩුවේ හිටපල්ල බන් මේ වගේ පොන්නයෝ ෆෝම් කරන්වට අපිට ගහන්න ඕනේ..
  15. tinto brass

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    මෙතන මොකට ද ගැනු.. යකෝ මේ කතාවේ ගැබුර තේරුම් ගනින් පොන්ස්

    No contents