එහෙම කියල උබ කියන්නේ උන්ට කන්න බොන්න දීගෙන මෙහෙ තියාගන්න ඕනේ කියලද . එක ඇමතියෙක් කිව්වද මෙහෙම කට්ටියක් ඉන්නවා කියල ලංකාවේ . ඊයේ මේ කට්ටිය ඔතනට ගියේ නැත්නම් අපි දන්නවද මේ දේවල්. උන්ගේ පොඩි උන් ඉස්කෝලෙත් යනවා.අන්තිමට අපේ සල්ලි වලින් තමයි උන්ට කන්න දෙන්න වෙන්නේ ආණ්ඩුවට . ඇත්ත හාමුදුරුවරු ඔහොම...