මියන්මාරයෙන් සංක්‍රමණය වූ රොහින්ග්‍යා ඉස්ලාමීය පිරිසකට මෙරටදී දේශපාලන රැකවරණ ලබා දීමට රජය ඊයේ (13) තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.
පසුගිය අප්‍රේල් මස මෙරටට සංක්‍රමණය වූ රොහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 32 දෙනෙකුට සහ ඊට පෙර නීති විරෝධී ලෙස මෙරටට පැමිණ රැදවුම්භාරයේ සිටි තවත් රොහින්ග්‍යා ජාතිකයන්...