1. oshanherath

    රත බෙහෙත් කියල දෙයක් බබාට දුන්නද?

    අත්දැකීමෙන් කියන්නෙ මචන්. මගේ දුවට මාස 3 දී දුන්නා.දෙන්න කලින් හරියට දුවට දාඩිය බිබිලි තිබුනා. දුන්නට පස්සෙ දුවට කවදාවත් දාඩිය බිබිලි ආවෙ නෑ. මගේ පුතාට දෙන්න බලද්දි ඒ වෙද මහත්තය නැතිවෙලා. ඒක නිසා දෙන්න බැරි උනා. පුතාට දැන් අවුරුදු දෙකක්. තාමත් රස්නේ දවස් වලට දාඩිය බිබිලි දානවා. ඒ විතරක් නෙමේ...
  2. oshanherath

    SLT Offers | Voucher

    Mage lagath thibe 2k.
  3. oshanherath

    PEO Tv Fibre

    PEO TV wala quality eka sehenna wedi wenawa.
  4. oshanherath

    ශර්ලොක් හෝම්ස් PDF

    Too many requests Sorry, this link has been automatically turned off for now. Learn more about traffic limits.
  5. oshanherath

    🍏 Dishney Rajapaksha

    මාකට් වෙන්න හදන අනිත් උන් එක්ක බලද්දි මේ කෙල්ල හොඳයි. පෙනුමක් තියෙනවා.
  6. oshanherath

    Skullcandy headphones පට්ට බං

    SONY is the BEST
  7. oshanherath

    Sanoli Senevirathna link

    PM dapankao pls.
  8. oshanherath

    කාටද ඕනේ

    PM pls
  9. oshanherath

    ගීත්මාත් ඉවරයි 😂😂

    Link එක තියෙන පින්වතෙක් අපිටත් PM එකක් දාන්න.
  10. oshanherath

    Staff service

    mawathagama to narahenpita: call Mayura : 0778050719
  11. oshanherath

    එන්න Brotherhood සමග පෙළ ගැසෙන්න

    VOTED ඔන්න අපි වැඩේ කරා දැන් අපිට පොරොන්දු වුන විදියට සලකන එකයි ඇත්තේ...
  12. oshanherath

    Damro salary

    අපේ අය්යා කෙනෙක් ඉන්නවා දම්රෝ එකේ. පඩිය නම් නරක නෑ. පටන්ගද්දි නම් අඩුයි. හෝදගත්තොත් හොඳට ගන්න පුළුවන්. අනිත් benefit නම් ඇත්තෙම නෑ. HR policy හරිම අවුල්. මෙඩිකල් නෑ. Insurance coverage එකක් නෑ. බෝනස් හිතුනොත් දෙනවා නැත්නම් නෑ. හැබැයි අනිත් වාසි තියෙනවා. Damro shop වලින් බඩු එහෙම අඩුවට සෙට්...
  13. oshanherath

    ඉංජිනේරු සහෝදරයන්ගෙ ( ෆිට් බිම් )

    උඹෙ පැලෑන නොබලා කියන්න බෑ කොල්ලෝ. පැලෑනත් අ‍රගෙන ගිහින් හොද ස්ට්‍ර්ක්චරල් ඉන්හජිනේරුවෙක් හම්බ වෙයන්. ලොකු ගානක් ගන්නේ නෑ බන්. සාමාන්‍ය ගාණක් යයි. ගොඩ වෙදකම් කරලා අනාගන්නවට වඩා ඒක හොදයි.
  14. oshanherath

    The Imitation Game

    මා නරඹා ඇති විශිෂ්ටතම චිත්‍රපටයක්. මුල්ම පරිගණකය සොයාගත් ඇලන් ටියුරින් ගේ සත්‍ය ජීවිත කතාව ඇසුරෙන් ගොඩනගා ඇත. ජර්මානු නාසීන්ගේ විශිෂ්ටම නිර්මාණයක් වන එනිග්මා කේත යන්ත්‍රයේ කේතනය බිඳ දැමීමට ඇලන් හට හැකි වෙයිද? During World War II, the English mathematical genius Alan Turing tries to crack the...
  15. oshanherath

    Engineeing යන්න..

    ඩ්‍රෝවින්ග් වල බේසික්ස්, CS බේසික්ස් බලාගෙන යමං. ඉංග්‍රීසි තමා ඕනේ. කඩ්ඩ හොඳටම හදාගනින් කැම්පස් යන්න කලින් ඉන්න කාලේ. කඩ්ඩ ගොඩ නම් සබ්ජෙක්ට් නතිං.
  16. oshanherath

    Engineeing යන්න..

    උඹ ඉන්න මට්ටම අනුව ඒක වෙනස් වෙනවා. මට නම් ඩ්‍රෝවින්ග් ලේසි. සෙමෙස්ටර් දෙකේම A & A+ තිබුනා. එපා උනු සබ්ජෙක්ට් එක ඉන්ජිනියරින්ග් මැතමැටික්ස්. CS සබ්ජෙක්ට් ලොකු දෙයක් නෑ. සිම්පල් ඇරේස් වගේ. දැන් කාලෙ නම් ඉන්ටර්නෙට් තියෙන නිසා ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන්. පහුගිය දවස්වල මම දන්න තරමින් සිවිල් මෙක්...
  17. oshanherath

    ලව් කපල් සහ දළදා මාලිගාව.

    බොරුවට කරන ඒවා නම් කැඩෙනවා. ඇත්තට කරන ඒවා එහෙම වෙන්නේ නෑ බං. මාළිගාවට මඩ ගහන්න කියන කතාවක් ඔය. මමත් මුලින්ම ගියේ මාළිගාවට තමයි. දැන් බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මගේ රූමයි වයිෆ්ගේ රූමියි සෙට් උනෙත් මාළිගාවේ අපිත් එක්ක ඊට පස්සෙ ගිය දවසක. ඔය උන් දෙන්නත් බැඳලා ළමයෙකුත් ඉන්නේ.
  18. oshanherath

    Copy Files not showing

    command prompt eka administrator run karala adala folder ekata gihin attrib -s -h -r /s /d kiyana command eka gahapan.
  19. oshanherath

    සුභම සුභ අළුත් අවුරුද්දක් එලකිරි වාසී බො&#3517

    සුභම සුභ අළුත් අවුරුද්දක් එලකිරි වාසී බො&#3517 සුභම සුභ අළුත් අවුරුද්දක් එලකිරි වාසී බොලාලා හැමෝටම.... කිරියෙන් පැණියෙන් ඉතිරේවා.... සියලු පැතුම් ඉටුවේවා... :love::love::love::love::love:

    No contents