1. oshanherath

    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    Brought 1. under the username of "oshanmuthu"
  2. oshanherath

    SINHALA MOVIES

    හංස විලක් / සප්ත කන්‍යා මචංලා.. කවුරුහරි ගාව හංස විලක් / සප්ත කන්‍යා ෆිල්ම් දෙක තියෙනවද? මට PM එකක් දාන්න පුලුවන් නම් ලොකු උදව්වක්. තව චූඩා මාණික්‍ය / මංගල තෑග්ග තියෙනව නම් දාන්න. පුළුවන් විදියට රෙප් දෙනවා.
  3. oshanherath

    ඉන්දියාවේ දින 15 ක් !!!

    මාරම ආසයි මචන්...
  4. oshanherath

    AC for Bed room

    1. BTU eka depend wenne umbe room eke condition uda. ceiling height / door and window leakages wage dewala balapanawa. (window size wage dewal umbata echchara adala ne reata witharak nisa) Thumb rule ekak widiyata 1 ton for 150 sq.ft ganin. 13x16=208 sq.ft. 18,000 BTU ekak hondai. 12,000 BTU th...
  5. oshanherath

    Adsence Accounts / VCC / InstagramAccounts / Youtube Accounts / Keywords For Sale

    Price PM karapanko honda working adsense account ekakata.
  6. oshanherath

    Adsence Accounts / VCC / InstagramAccounts / Youtube Accounts / Keywords For Sale

    [SIZE=5] Price PM karapanko honda working adsense account ekakata.[\SIZE]
  7. oshanherath

    මෙකනිකල් engineering

    මචං, මිකැනිකල් ඉංජිනියරින් කියන්නේ ඉංජිනියරින් වල බේස් එක. බය නැතුව කරපං. ඕනේ තරම් ජොබ් තියෙනවා. ලංකාවේ නම් ඉලෙක්ට්‍රොනික් වගේ ෆීල්ඩ් එකක් එක්ක බලද්දි සැලරි ටිකක් අඩුයි. ඒත් දක්ශනම් වැඩිම සැලරි ගන්නත් පුලුවන් ෆීල්ඩ් එකත් මිකැනිකල් තමා. ලෝකේ වෙන රටවල ගොඩාක්ම පිලිගන්න ෆීල්ඩ් එක මිකැනිකල්. අනික්...
  8. oshanherath

    DSLR Cam 1k

    Are you kidding??? go for the Nikon D3400. In very basics, 1200 shots vs 295 shots 230 lenses vs 13 lenses
  9. oshanherath

    Circuit තේරුම් ගනිමු...

    Oka Waveform Clipping walata use karanne. me image deka balanna.
  10. oshanherath

    හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ

    Good machan. Mamath den godak software original ewama purchase karanawa. crack use karanne nithara pawichchi karanne nethi apps walata witharayi. Hebeyi thaama photoshop nam gaththe ne.
  11. oshanherath

    ගන්න හොද අයන් (Iron) එකක්?

    Singer Easy Glide use karanne. hondatama iron wenawa. Arpico eke thiyenawa.
  12. oshanherath

    Sound System / Home theater

    For best sound go for Sony Or Bose. Pioneer ekath hondai.
  13. oshanherath

    ElaKiri Rep Power Explained....!

    මචංලා මගෙ username එක වෙනස් කරන විදිය කියපල්ලකෝ. handy name එකක් දාගන්න ඕනේ. usercp එකේ හෙව්වා හෙව්වා හම්බ උනේ නෑනේ.
  14. oshanherath

    ..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

    ඔන්න ඔහේ මාත් vote කලා ඉතින්...

    No contents