උබ බොරුවක් නේද කරන්නේ කිරියේ එවුන්ට blame කරන්න
මොකද දැනුවත්ව නම් negative review වැටුණා කියලා google එකෙන් suspend කරන්නේ නෑ
සහ කලින් postcard එකක් එවපු එකක් ආයේ verify කරන්න කියලා ඉල්ලන්නේ නෑ
ඒ වගේම මං දැන් check කරා. උබේ email එකට තමයි අයිතිය තියෙන්නේ
එතකොට business එකේ details edit කරන්න...