Bing Chat is coming to SwiftKey
2016 දි acquire කරගත්ත SwiftKey එකට Bing chat එක එනවා, දැනටමත් android beta app එකට integrate කරලා තියෙන්නේමෙතනින් install කරගන්න
https://play.google.com/store/apps/details?id=com.touchtype.swiftkey.beta
Apple අනාතයොන්ටත් මේක එනවා ළගදිම, Microsoft CVP confirm කරා
https://apps.apple.com/us/app/microsoft-swiftkey-keyboard/id911813648
මේකේ විශේෂත්වය වෙන්නේ ඕනම app එකක් ඇතුලේ Bing chat එක පාවිච්චි කරන්න පුලුවන්
New Bing Plug-ins rumored by MS Employee
අනිත් news/ rumor එක තමයි අලුතෙන්ම announce කරපු chatgpt plug-ins.ඔය ටික Bing එකටත් එනවා කියලා දැනගන්න ලැබුණා Microsoft employee කෙනෙක්ගෙන්
Microsoft Training events Links (Free certification included)
Data Fundamentals - https://mktoevents.com/Microsoft+Event/393887/157-GQE-382Azure Fundamentals - https://mktoevents.com/Microsoft+Event/395007/157-GQE-382
AI Fundamentals - https://mktoevents.com/Microsoft+Event/395215/157-GQE-382
මේ ටික fundamentals, associate ටික free දෙයි මැයි වල
හරියට දැනගෙන කියන්නම්
Microsoft Teams now have Snapchat filters
snapchat එකේ තියෙන හාවෝ, පූසෝ, බල්ලෝ වගේ filters 20ක් MS teams එකට add කරලා තියෙනවාlatest version එකට update කරලා මේක පාවිච්චි කරන්න පුලුවන්, lol


