මේක පොඩ්ඩක් copy කරා කිරියේ කලින් අවුරුද්දක තිබ්බ තරගෙකින් :lol:
ඔන්න පැපොලේ, කියමු බලන්න ඇට ගාන
Rules - නීති
අප්‍රේල් 13 රාත්‍රි 07.00ට තරගය අවසන් වෙනවා, එතනින් එහාට එන Guess කිරීම් බාරගන්නේ නෑ
unlimited chances තියෙනවා ඇට ගාන guess කරන්න
කිසිම කෙනෙක්ට හරියට guess කරන්න බැරිවුණොත් ඊට ළගම...