Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Questions
Divorce Case
@Emios
avjayarathne
Post #28
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
ජෙප්පො සහ කැරලි වල නූතන version එක 🥴 🥴 🥴
මේ වගේම දෙයක් අම්මයි/ සීයයි කිව්වා ඉස්සර අම්මා කුණ්ඩසාලේ ගගේ නානකොට මිනී එනවලු පාවෙලා:no: ලයිට් off කරන්න කියලා දොර යටින් තුණ්ඩු දානවලු
avjayarathne
Post #30
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
ශුක්රානු වල මෙච්චර වාසි තියෙනව කියල දැනගන හිටියද
ඇයි බන් නෙලුම් පොහොට්ටු දාලා තියෙන්නේ හැමතැනම:confused:
avjayarathne
Post #2
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
අවුරුදු නෑදෑ ගෙවල් වල යනවද ?
ඕක කමක් නෑ උන්ට වදින්න ගියාම තමයි අම්මා අප්පා මතක් වෙන්නේ මට වඩා චුට්ටක් පොඩි ඇටයෙක් මට වැන්දා "සුභ අලුත් අවුරුද්දක් මාමේ" කියලා තාම මේ එක කෙස් ගහක් සුදු වෙලා නෑ, ගහන්න හිතුණා පොඩි කැරියට බෙල්ල ගැලවෙන්න
avjayarathne
Post #11
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
මූ ලංකාවට සෑහෙන්න උදව් කරා.❤️
pora hodai thama
avjayarathne
Post #8
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
podi kathawak kiyannai aawe
-- CRIME SCENE -- Thread Closed until further notice
avjayarathne
Post #6
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
GF/wife කෙනෙක් ඉන්න අය එන්න
උබ ඕකි අරන් kandy එනවද? දෙයි තොට එන්න මෙහෙ ගොඩක් පැති තියෙනවා tamil, mulim, Christian අයටවත් එන්න බෑ සිංහලු උබලා දෙන්නට ගල් ගහලා පන්නලා දායි
avjayarathne
Post #79
Apr 9, 2023
Forum:
ElaKiri Help
මෙන්න මෙහෙම තමයි කරන්න ඕන
අපේ route එකේ නම් කෙල්ලෝ තමයි ඔහොම කරන්නේ :angry: බස් එකේ වංගුව ගනිද්දි ඇවිල්ලා මගේ ඇගට හේත්තු වෙනවා හරිනම් වංගුවෙන් එලියට විසි වෙන්න ඕන එක මුන් වංගුව ඇතුලට තල්ලු වෙලා එනවා :lol: physics කැලේ යකෝ; නිව්ටන් දැක්කා නම් වහ බොනවා
avjayarathne
Post #5
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
Rashiprabha Sandeepani (❤️ ω ❤️)
කම්මුලට හෙන ගහලා බන් මරියානා ආගාදේ වගේ
avjayarathne
Post #24
Apr 9, 2023
Forum:
New Artist or Actor
ලොක් වෙච ෆේස් බුක් Account එක ලේසියෙන් හදමු
who tf typing email from scratch? just ask chatgpt to generate
avjayarathne
Post #5
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
ඇමරිකාවේ TEA තියනවා නේ බලන් යද්දී
මං Arkansas කියලා search කරද්දි හම්බුණේ මේ thread එක, අපරාදේ යට ගිහිල්ලා
avjayarathne
Post #35
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
Rainy season Computer not Booting up?
මොනවද පොන්ස් ඔය කන කෑම casing එක අස්සට දාන්නේ ඕවා තියෙන්නේ බිස්කට් එක්ක අනාගෙන කන්න
avjayarathne
Post #4
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
අද උදේ මන් ඇහැරුනේ චන්දිගාර් කෙල්ලගෙ වීඩියෝ කෝල් එකට ♥️
ජනිතා හොදයිනේ උට්ටෝ මේකිගේ තුනී ලෑලිවත් නෑ
avjayarathne
Post #37
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
පාන්
අපේ පැත්තේ පාන් එච්චර ගණන් නෑ පාන් ගෙඩිය 400g නැති නිසා ඌට ගණන් වැඩි කරන්න බෑ :lol:
avjayarathne
Post #16
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
අනූව දශකයේ ශ්රී ලාංකිය දරුවනි
හයියූ මොනවද මේ, මං පොඩි කාලේ බත් කෑවෙත් Netflix බලබල තව YouTube එකේ Diana show එකත් මරු nostalgia, good ol' days:(
avjayarathne
Post #7
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
🔴🔴 බලු කරදර - Mega Thread - 2023 🔴🔴
එහා ගෙදරට ලැබ්රඩෝ උකන්නෙක් ගෙනල්ලා, ඌට බයේ අපේ පූසා ඉන්නේ fridge එක උඩ එකපාරක් බයිසිකලේ යනකොට මීටර් 600ක් විතර කාලකන්නියෙක් පස්සෙන් පැන්නුවා හිතක් පපුවක් නැති ගද ගහන බල්ලෝ නොදකින්
avjayarathne
Post #72
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
uyala dannawada adawage dawasaka thama
avjayarathne
Post #8
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
ජපානේ අය විදේශ සිසුන්ට සලකන්නේ මේ විදියටද ?
යන්න කලින් YT එකේ japan mukbang එකක් බලලා යන්න තිබ්බේ ටැංකියේ ඉන්න මාලුවා අරන් කන රටනේ
avjayarathne
Post #34
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
කරුණාකර උදව් කරන්න
අනේ අම්මේ තාත්තේ අයියේ අක්කේ, අත පය සතර ඇති මා වෙත සබ් එකක් දෙන්න මහත්තයෝ මහත්තයලා දෙන සබ් එකෙන් තමයි මගේ දරුවෝ පස් දෙනයි ගෑනියි ජීවත් කරවන්නේ ලබන ආත්මයේ බුදු බව පතනවා 🙏🙏🙏
avjayarathne
Post #6
Apr 9, 2023
Forum:
ElaKiri Talk!
පව් බං සත්තු😥😥
අපි පව් පව් ගෑවට බන් සමහර මිනිසුන්ට ෆුල් ජොලි උන්ගේ වගාවන් ඔක්කොම විනාස කරනවා, ගෙවල් කඩනවා Just a another day in Sri Lanka මාත් රිලවෙක් දැක්ක ගමන් අතේ තියෙන එකෙන් දමලා අරිනවා
avjayarathne
Post #19
Apr 8, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom