-බ්‍රහ්මජාල සූත්‍රය ~
~ ලෝකයේ පැවතිය හැකි ගැඹුරුතම දෘෂ්ටීන් අසිරිමත් බුදු නුවණින් දුටු
දේශනාව අවසානයේ දස දහසක් ලෝක ධාතුන් කම්පා කල -බ්‍රහ්මජාල සූත්‍රය ~
1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයකදී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පන්සියයක් පමණ වූ බොහෝ භික්ෂු සංඝයා...