1. R

    කස්ටම් ගැටලු ගොඩක් බඩු ගෙන්නන ⁣කොට

    ඒක කොච්චර වදිනවද බන් සාමන්‍යයෙන් උබල⁣ට ගෙන්නන ප්‍රමානේ මතද නැත්නම් උබලා ඒකට ගෙවපපු ගානටද
  2. R

    කස්ටම් ගැටලු ගොඩක් බඩු ගෙන්නන ⁣කොට

    දන්න අය නැද්දමේක ගැන
  3. R

    කස්ටම් ගැටලු ගොඩක් බඩු ගෙන්නන ⁣කොට

    කස්ටම් ගැටලු ගොඩක් බඩු ගෙන්නන ⁣කොට පිට රටින් බඩු ටිකක් ආනයනය කරන කොට ඉලෙක්ට්‍රික් බඩු රෙදි සෙල්ලම් බඩු වේ ටැක්ස්කොහොමදගොඩක් ගහනවද මුහුදෙන් ගෙන්නොට රිලීස් කරගන්න උවමනා මොනවද ටැක්ස් එක ොගෙවා රිලීස් කරගන්න බැරිද
  4. R

    සුනාමියක්_ආයෙත්

    ආවේ නෑ නේ ඔයි 😂 😑 කරුම කරුම මන් තිබුන සේසතම වියදම් කරා :3
  5. R

    Motivational Movies

    එකක් බලලා තියේ
  6. R

    නූල කැඩීම - මගේ අත්දැකීම (18+)

    කෙල්ලගෙ ලේ අාවෙත් නෑ
  7. R

    සුනාමියක්_ආයෙත්

    අන්න කොහෙටද සර්පයොත් ගොඩ ගහලාලු ඔවා අසාමාන්‍ය දේවල් ඈ සුනාමි ලයිනි වෙයි මට හිතෙන්නේ
  8. R

    ලංකාවේ අන්තිම දළ පූට්ටුවත් අතුරුදන්

    දැන් බඩු හම්බවෙලා ේ
  9. R

    Umbata Rs. Million 300 lottery ekak adunoth mokada karanne?

    මිලියන තුන්සීයක් කියන්නේ ලක්ෂ 3000 ක් නේ බන් 😱 එච්චර ලානක් ඇදෙන ටිකට් තියේද බන් ලංකාවේ ලක්ෂ 500 ,600 උපරිම අනික් ඒවා ලක්ෂ 100 ,200 ය බන් 😑
  10. R

    Umbata Rs. Million 300 lottery ekak adunoth mokada karanne?

    සරලයි fd දාලා මාසෙකට එන ඉන්කම් එකෙන් 60 ක විතර පඩියක් අරන් ගේත් හෙමින් හදලා දැහෙමෙන් සෙමෙන් කල් ගෙවනවා
  11. R

    සුනාමියක්_ආයෙත්

    ලෝක ⁣බොරු බන් ඔය මූ හැමදාම එක එක බූත කියන එකෙක් සම්බාවිතාව අනුව සමාන්‍යයෙන් කනා ගහන්නේ හොදට හිතලා ඒයින් එකක් හරියන්න තියන ඉඩකඩ වැඩියි අපිට අනිත් ඔක්කොමඅමතක වෙලා අර හරිගියපු එක හයිලයිට් වෙලා පේනවා සුලබ දුංෂ්ටි අගතිය අනික ඔම කිව්වම මූ ප්‍රසිද්ධ වෙනවා පට්ට යන්න
  12. R

    ලොතරැයි බොරුවක් කරනවද?

    කෝමද ඔම ගිහින් ලක්ෂ 100 ක් ඇදුනොත් අම්මෝ B-) මම නම් ක්ෂනික ෆික්ස් එකක් දානවා මාසෙට ලක්ෂ 2 කට එහා එනවා 😱 60 ක් විතර පාවිච්චියට අරන් ආතල් එකේ ඉතුරු ටිකත් ආයෝජනයටම දාලා ඉන්නනවා 😎
  13. R

    Zambia missed call

    call back කරන්න එපා mage 400 gankata kela una ring wena tikata
  14. R

    ලොතරැයි බොරුවක් කරනවද?

    අදකෝටිපති
  15. R

    ලොතරැයි බොරුවක් කරනවද?

    මාත් දැන් ටිකට් ගන්නවා අම්බානට ඇදෙයි කියලා හිතන් 😐 100 යි 40යි 20 යි තිවිලා තියෙන්නේ 😐 අපරාදේ සල්ලි 😐
  16. R

    ලොතරැයි බොරුවක් කරනවද?

    අපෝ මහජන සම්පත මලාට ඇදෙන්නෑ 20 ක් වත් පිලිවලට ඔන නේ එක්කෝ මුල ඉදන් පිලිවල නැත්නම් අග ඉදන් පිලිවල අද කෝටිපති එක නම් ඇදෙනවා අලුත් නිසා දිනුම් යනවා ඒකේ

    No contents