1. R

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    උසී උසී උසි උසී කීබෝඩ් උඩ නැගලා ස්පේස් බාර් පාරවල් එන්ටර් කී පාරවල් ගහපල්ලා රිදෙන්න තව ශිෆ්ට් එකත් ගහපල්ලා රිදෙන්න
  2. R

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    එකෙක් $10ක් විතර යවලා අනික් පැත්තෙන් අරන් බල&# එකෙක් $100 ක් විතර යවලා අනික් පැත්තෙන් ගනින් හොරාට නිකන්ම සල්ලි හොයන්න පුලුවන්නේ 100% ක්ම 😂 පේපල් එකෙන් ගෙවයි
  3. R

    ගාඩ් එක ඔන් කරන්නේ කොහොමද?

    ගාඩ් එක ඔන් කරන්නේ කොහොමද? ගාඩ් එක ඔන් කරන්නේ කොහොමද? එක ඔප්ශන් එකක්වත් සිලෙක්ට් වෙන්නෑ මේ ඩිෆෙන්ඩර් මගුල අයින් කරලා ඇවාස්ට් දාගන්න ඔන මට කරගන්න බෑ
  4. R

    පැච් කේබල් එකකින් pc 2k කනෙක්ට් කරන්න පුලුවන්&

    උබ නියමෙට පැහැදිලි කරලා මොකද මම ඔය දෙකෙන්ම වගේ කරලා තියනවා :yes: ටෙක් එකේ
  5. R

    පැච් කේබල් එකකින් pc 2k කනෙක්ට් කරන්න පුලුවන්&

    පුලුවන්ලු අලුත් කොම් නම්
  6. R

    පැච් කේබල් එකකින් pc 2k කනෙක්ට් කරන්න පුලුවන්&

    පැච් කේබල් එකකින් pc 2k කනෙක්ට් කරන්න පුලුවන්& නේට්වර්ක් කේබල් වෙනස පැච් කේබල් එකකින් pc දෙකක් එකට කනෙක්ට් කරලා ඩේටා ෂෙයර් පුලුවන්ද පැච් එකකින් ෂෙයර් කරන්න බැරි ඇයි ? ක්‍රොස් කේබල්ම අවශ්‍යද මේකට...
  7. R

    හොටෙල් සම්බන්දව දන්න අය එන්න පොඩ්ඩක්

    කරන්න තැනක් නැද්ද මේවට කෝස්
  8. R

    හොටෙල් සම්බන්දව දන්න අය එන්න පොඩ්ඩක්

    ඒසේම වේවා උබටත් තැන්ක්ස් අදහස් දැක්කුවට
  9. R

    හොටෙල් සම්බන්දව දන්න අය එන්න පොඩ්ඩක්

    කිචන් සයිඩ් එකට මමත් ආසයි හොද කෝස් එකක් කරන්න තැනක් කියහන් කෝ :confused: food & beverage
  10. R

    හොටෙල් සම්බන්දව දන්න අය එන්න පොඩ්ඩක්

    හොටෙල් සම්බන්දව දන්න අය එන්න පොඩ්ඩක් හොටෙල් ෆීල්ඩ් එකේ රැකියාවකට යන්න අදහස තියේ මොන වගේ පැතිද හොද 1)කුකරි 2)රැම්බෝයි 2)බාර් බොයිස් 4)වෙයිටර්ස් මේ වගේ පැත්තකින් යන්න හොදම මොකක්ද මොනවද තියන කෝසස් එහෙම හොදද හොටෙල් සයිඩ් එක :baffled: දැන් 22ක් ජොබක් ඔන මේ ෆිල්ඩ් එක ගැන අදහසක් දෙන්න දන්න අය...
  11. R

    internet download manager ගන්න ඔන

    internet download manager ගන්න ඔන දෙපාරක් 3 පාරක් දාලා අවුල් ගිහින් තියෙන්නේ කම්පීලිට් අයින් උනෙත් නෑ හොද ෂුවර් ක්‍රැක් එකක් එක්ක අලුත්ම වර්ශන් එක ගන්න තැනක් කියන්නකෝ ගන්න ගොඩක් ඒවල මැල්වරා වයිරස් :no: 6.26 අවසාන බිල්ඩ් එක ඔන ගිනි නරියට ඉන්ටර්ග්‍රෙඩ් වෙන්නෑ පරන එක
  12. R

    උදවවක් ඔන නෙට්වර්ක් දන්න අයගෙන්

    ප.ලි. 3න් 4පාරක් මෙහෙම කරන් ඩේටා ෂෙයර් කරලා තියනවා අම්බ ක්ට්ටක් කාලා -_- දැන් ඒ කේබල් එක නැති වෙලා කැට් 5එකක් ඒක අවුල මුලදි 50mbps වගේ ගිහින් ටිකකින් ස්ලෝ යන්නේ 24-25 වගේ :baffled: ලේසි ක්‍රමයක් නැද්ද බන්ලා මේම කොම් 2ක දත්ත හුවමාරැවට
  13. R

    උදවවක් ඔන නෙට්වර්ක් දන්න අයගෙන්

    උදවවක් ඔන නෙට්වර්ක් දන්න අයගෙන් මට නෙට්වර්ක් කේබල් එකක් ගන්න ඔන මට ඔන එකෙන් කොම් 2ක් සෙට් කරලා ස්පීඩ් ඩේටා ෂෙයර් කරගන්න 1) මේකට ගන්න ඔන ස්ට්‍රෙයිට් කේබල් එකක් නේද (ක්‍රොස් ස්ට්‍රෙයිට් වල වෙනස ඔන කරන්නේ මොකක්ද මේ 2කෙන්) 2) දිග වැඩි උනාම ස්පීඩ් ප්‍රශ්නයක්ද මට මීටර් 3ක් 4ක් ඇති 3) ගන්න ඔන කැට්...
  14. R

    windows 10 ඔන ?

    ඩවුන් වෙන්නෑ බන් මිඩියා ටූල් එකෙන් -_-
  15. R

    windows 10 ඔන ?

    අඩේ අමුතු විදිහකට නේ ගන්න තියෙන්නේ ටෑන්ක්ස් මචන් ඩවුන් කරනවා දැන් :lol:
  16. R

    windows 10 ඔන ?

    windows 10 ඔන ගන්න ඔන උබල ගහපු ෂුවර් එකක් දීපල්ලා ප්‍රෝ එකේ දැනට ආපු අප් එක්ක හදපු එකක් මයික්‍රෝෙසාෆ්ට් ලගෙ සයිට් එකෙන් ගන්න විදිහක් නෑ බන්ලා :angry: ෂුවර් ටොරෙන්ට් එකක් හරි ඔන
  17. R

    () සමාජ රෝග (STD) ගැන ටිකක්

    පෝස්ට් එක උස්සලා පබ්ලිෂ් කරා ඈ ඔය නමත් දාලා වටින දෙයක් එල ඈ :D
  18. R

    මදුරැ කරදරේට ? -_-

    නෙට් එකේ එක සදුරක් නැතුව තිබ්බත් එකෙක් 2ක් ඉන්නවා කොහෙන් හරි -_-

    No contents