1. blacktulip

    ජනතාව අසරන වෙලා.... ඊට වඩා වීපක්සේ අසරන වෙලා බිමල්

    සියලුම ජනතාව ගේ බලාපොරොත්තුව ඔබයි සහෝදරයා... තව තවත් ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා....🤣🤣🤣
  2. blacktulip

    නායයාමට විසඳුම් ඇමති සමන්තගෙන්

    සමන්තයා උමාඔයේ හිල දැන් වහලද දන්නේ නෑ තියෙන්නේ.🤫🤫🤫🤫🤭🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣🤣🤣 මෙවැනි නායකයෝ දුර්ලභයි.පණමෙන් රැකගත යුතු වෙනවා.🤣🤣🤣
  3. blacktulip

    කන්නොරුවේ හාමුදුරුවෝ - උගත් එළකිරි ජූරි සභාවේ මතය

    තොරන් ගහනව මල්ලී එක එක විදිහට 😂😂අපිට තියෙන්නෙ බලලා සාදු කියන්න තමයි 🫢super star ලා කාලෙන් කාලෙට එනවා යනවා
  4. blacktulip

    විමුක්ති අවොත් නාමල් සජියා ලෙෆ්ට් වේ.

    මෙ ජරා මඩ ගොහොරු වලට වැටෙන්න තරම් තැනක ඔහු නැතුව ඇති,,🤗
  5. blacktulip

    තවත් රාජ්‍ය නායකයෙක් පොපොළොන්නරුවෙන් 🤣

    කවුරු හරි ජෙප්පෙක් මෙන්න මුංට බත් කන්නට හුරු කරපල්ලා.. මුන් සතියෙන් සතියට අපිට ආතල් දෙන්නේ 🤣🤣🤣
  6. blacktulip

    උඹලට ලක්ෂ 50 හම්බ වේ ද?

    ඉඩමයි ගේයි දෙකම ගියා නම් රුපියල් කෝටියක් දෙනවා..... නිවසක් අහිමි වුණු අයට ලක්ෂ 50ක් දෙනවා..... තහඩුවක් ගියත් ලක්ෂ 10යි..... ( ජනපති පාර්ලිමේන්තුවේදී ආපදාවට පත්වූ ජනතාවට පොරොන්දු වෙයි ) ආයෙ කිව්වත් කිව්වා තමා,,ලියලා තියාගන්න..... ගමෙ එකෙක් තමයි මෙ මිනිස්සුන්ගෙ දුක දන්නෙ... ඉතින් අපෙ පන්තියෙ...
  7. blacktulip

    උබල අදින ජොක්කු බ්රැන්ඪ් එක මොකක්ද

    ජොක්කු දාපූ කාලයක් මතක නැ,,ෆ්‍රි ස්ටයිල්, 🤣🤣🤣
  8. blacktulip

    සමනලී ෆොන්සේකා බුදු දහමට පහරදෙයි 💥

    සාක්ශරතාව විතරක් තිබිලා බෑ අද්‍යාපනය එක්ක සාමාන්‍ය දැනුම එහෙම තියෙන්න ඕනෙ
  9. blacktulip

    Condom Creaters ලට පඩියක් රජයෙන් දෙන්න ඕනේ 🥰ත්‍රිපෝෂ Family

    සුදු විදිහට ඇඳලා හිටියට කවුරුත් සුදු නෑ සර්, ඔය කවුරුත් සුදු නෑ... !(මදුශ් එහෙම කියලා තිබුනා වගෙ මතතකයි)
  10. blacktulip

    හිතාගන්න බැරි වතුර ප්‍රමාණයක් මෙහෙම රට ඇතුලේ ගලන්නට ❓

    කව්ද බන් කිවෙ පිලුරක් කියලා????මගෙ මතෙ මෙකෙ කියන්න මොකෙක්ගෙන්වත් අවසර ඔනි නැ... ජෙපොන්ගේ දේශපාලනය කරන්න එපා බන්...
  11. blacktulip

    හිතාගන්න බැරි වතුර ප්‍රමාණයක් මෙහෙම රට ඇතුලේ ගලන්නට ❓

    ජෙප්පෝ හදාපු රටවල් නෑ බම්.. විනාශ කරපුවානම් තියෙනවා
  12. blacktulip

    🔴 මාලීමා උන්ගේ අත්සන නැත්නම් 25,000 ගන්න බැලු ගේ සුද්ද කරගන්න 😂

    ඔකුන් රිලව්වත් රැවැට්ටුව ජාතියක් බන්🤣🤣🤣
  13. blacktulip

    🔴 මාලීමා උන්ගේ අත්සන නැත්නම් 25,000 ගන්න බැලු ගේ සුද්ද කරගන්න 😂

    මිනිස්සු දැන්ම ප්‍රීතියෙන් කුල්මත් වෙලා දෙන මුදල ගණන් හදාගෙන රජතුමනි ප්‍රිතියි ,රජතුමනි ප්‍රිතියි.🤣🤣🤣🤣
  14. blacktulip

    🔴 මාලීමා උන්ගේ අත්සන නැත්නම් 25,000 ගන්න බැලු ගේ සුද්ද කරගන්න 😂

    "නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයයි"
  15. blacktulip

    හිතාගන්න බැරි වතුර ප්‍රමාණයක් මෙහෙම රට ඇතුලේ ගලන්නට ❓

    උන්ට කෙස් එක පාස් කරන සීන් එකක් යන්නෙ🤣🤣🤣
  16. blacktulip

    කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි🔴

    එයාට බොරු කියන්න මොනවත් ඔනි නැ,,කටට අවා කිව්වා,,,කොලයක් වත් බලන්න ඔනි නැ🤣🤣🤣
  17. blacktulip

    ‼️රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු අළුතින් අනුමත කිරීම නවතී

    හදනවා රට ලොවෙත් නැති වෙන්න සත්තයි🤣🤣🤣

    No contents