1. blacktulip

    කන්නොරුව හාමදුරුවෝ

    අධ්‍යාපනයේ වැදගත්කම😔😔😔
  2. blacktulip

    ⚡ රන්වල මත්පැන් බී සිට නෑ - රස පරික්ෂක තහවුරු කරයි

    රන්වලටත් හිනා ඇති🤣🤣🤣🤣
  3. blacktulip

    ⚡ රන්වල අනතුරේදී සපුගස්කන්ද OIC වැරදි බව හෙළිවේ

    එදා වගෙමයි අදත් කිසි වෙනසක් නෑ අන්දන ඇන්දිල්ල😂😂
  4. blacktulip

    මෝඩ මාලිමා ජෙපි engineering

    සාක්ශරතාව විතරක් තිබිලා බෑ අද්‍යාපනය එක්ක සාමාන්‍ය දැනුම එහෙම තියෙන්න ඕනෙ
  5. blacktulip

    මෙන්න නිල මූලාශ්‍රයෙන්ම.... අදාල බෙහෙත ගේන්න ටෙන්ඩර් ප්‍රධානය කරලා තියෙන්නේ නොවැම්බර 28 - 2024

    මුන් මොන ජඩ වැඩේ කලත් මුන්ගේ පුප හෝදන බලකායක් ඉන්නවා 🥺
  6. blacktulip

    Gas නෑ නේද කොල්ලනේ හෙහ් හෙහ්...

    ලැබූ ජය සාමකාමීව සමරන්න.. තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න
  7. blacktulip

    අනුර ඔබ අති විශිෂ්ටයි!

    මාලිමාව තමා මෙිරටෙි ජිවන හුස්ම🤗🤗
  8. blacktulip

    ⚡ රන්වල අනතුරේදී සපුගස්කන්ද OIC වැරදි බව හෙළිවේ

    යම් දිනක.. ඔවුන් වපුරපු වෛරය ඔවුන් පසු පසම එනවා සත්තයි.....🤣🤣
  9. blacktulip

    බෙහෙත් කේස් එක ලොකුවට යනවා....

    අනුරව ගෙදර යවන්න විපක්ෂයක් ඕනෙ නෑ.පක්ෂෙ එවුන් ටික හොදටම වැඩේ කරනව😂😂😂😂
  10. blacktulip

    පොලිසිවල බැලුන් නෑ.. රංවලගේ ඇල්කොහොල් ටෙස්ට් ගැන ඇමති කියයි..

    පුරුදු වේන්න බොරු කියනවා නෙමේ නේ ☺️
  11. blacktulip

    ~ Škoda වාහන හොඳයිද? ~

    යුරොපෙ පට්ට ගහන වාහනයක්...පරන එවා උනත් මෙහෙ හොදට දුවනවා තවමත්
  12. blacktulip

    නැවත යුද්ධයක් එන තෙක් හමුදාපතිට නිවාඩු !

    මුගෙ මූන දැක්කම බණ පදයක් මතක් වෙනවා.. " හිතන දේ වෙන්නෙ නෑ.. වෙන දේ හිතාගන්නවත් බෑ කියල " 😂😂🤣🤣🤣
  13. blacktulip

    පට්ට කට්ටක් කාලා ගේමක් දීලා එස්ටෝනියා වට ආවා

    අන්තිම ගමනාන්තය ??කොහාටද බන්?ඔහෙම සෙට්ල් වෙනවද??
  14. blacktulip

    Breaking: තවමත් රන්වලගේ වෛද්‍ය වාර්තාව නැහැ – පොලීසිය

    මුන් මොන ජඩ වැඩේ කලත් මුන්ගේ පුප හෝදන බලකායක් ඉන්නවා 🥺
  15. blacktulip

    ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අය අතර මාලිමාවේ මහනුවර නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණියත් 😲😲😲

    දෙශපාලනයට ලමයි ගාවගන්න ඔනි නැ බන්...මම මෙ ආංඩුව කොච්චර විවෙච්නය කලත් එකට අකමැතියි..එක මගෙ පාවුත්ගලික මතය,,මුන් කරලා බලය ගත්ත ජඩ දෙශපාලනය අපි කරන්න ඔනි නැ..ඔය වයස් වලදි අපිත් පස්පංගුවම ගැහුවා
  16. blacktulip

    මොකද අනුර සහෝදරය මේ වෙන්නෙ?

    වදන් විතරයි අන්දනවා ලොවෙත් නැති වෙන්න රැවටෙනවා තූංලොවෙත් නැති වෙන්න🤣🤣🤣🤣
  17. blacktulip

    දැන් ඇති මගේ දෙයියෝ... තව දරාගන්න බෑ ....

    කියන ඒවා කරන්නෙ නෑ කියල ක්‍රියාවෙන්ම ඔප්පු කරල තියෙන නිසා අවුලක් නෑ..බය වෙන්න එපා.🤣🤣🤣

    No contents