RELOAD දාන්න තාමත් කඩේට දුවනවද?
අහ්හ් එළකිරි කොල්ලනේ....
ගොඩක් දවසකට පස්සේ, නුඋලක් දන්නා හොදි කියල හිතුණු පොඩි වටිනා site එකක් හම්බුනා:rolleyes::rolleyes:
මේක පට්ට වටිනවා බන් ඕන සිම් එකකට (mobitel, Dialog, Hutch, Etisalat, Airtel) online reload දාගන්න පුළුවන්:):). කිසිම අම්ටර ගාස්තුවක්...