RELOAD දාන්න තාමත් කඩේට දුවනවද???????

dasanayake dmas

Active member
  • May 6, 2012
    515
    168
    43
    RELOAD දාන්න තාමත් කඩේට දුවනවද?

    අහ්හ් එළකිරි කොල්ලනේ....
    ගොඩක් දවසකට පස්සේ, නුඋලක් දන්නා හොදි කියල හිතුණු පොඩි වටිනා site එකක් හම්බුනා:rolleyes::rolleyes:

    මේක පට්ට වටිනවා බන් ඕන සිම් එකකට
    (mobitel, Dialog, Hutch, Etisalat, Airtel) online reload දාගන්න පුළුවන්:):). කිසිම අම්ටර ගාස්තුවක් නැ:D:D:D. Reload එකේ ගාන විතරයි කප්පෙන්නේ.:oo::oo:
    BUT paypal වලින් දැම්මොත් නම් වැඩිපුර ගානක් කපගන්න්ව.:growl::frown::(

    අහ කියෙව්වා ඇති නේද දැන් කියනනම් site එක මොකක්ද කියලා.:growl::growl:


    14016468518621_f.jpg


    මෙන්ඩ ලින්ක් එක:yes::yes::yes:.



    ඉස්සෙලම account එකක් හදා ගනිල්ලා SIGNUP වෙලා.

    ඊට පස්සේ ඉතින් නොම්බරේ ගැහුවා, card number එක ගැහුවා, ගෙදර ඉදන්ම reload එක දාගත්තා.

    වැදගත්ම පණිවිඩේ කියන්න අමතක වෙන්ව තව ඩින්ගෙන්, :dull::dull:
    :):) පලවෙනි reload එකට කිඉයක් දැම්මත් 20% free හම්බවෙනවා.:shocked::shocked::D:D:yes::yes:;);)
    කොහොමද???? එළකිරි නේද???:yes::yes:;);)

    අහ්හ් තව එකක් ඕන ගානක් පුළුවන්ලු(ex. rs 132.65). dialog & mobitel minimum 50i, අනිත් ඒවා minimum 10i.:yes::yes:;);)

    සලකල යන්න අමතක කරන්න එපා ඔ
    00000
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,494
    113
    Kandy
    Card eken pay karoth fee ekak ne oke. Paypal walin pay karoth tama fee ekak yanne. Payment eka process wenne com bank gateway eken.