1. Mr:Virus

    හෙල්මට් ගඳ

    හි හි හි............... කියලත් බෑ නොකියත් බෑ :P
  2. Mr:Virus

    රිවර්ස්ටන් යන්න...

    මාතලෙන් බස් තියෙනවා. හෙට්ටිපොල බස් එක උදේ 7 තව රත්තොටින් ඉලුක්කුඹුර බස් තියෙනවා. හැබැයි දවසට එක වතාවක් දෙවතාවක් වගේ තමයි බස් තියෙන්නේ. ඒ ගැන හරිටයම විස්තර හොයන් යන්න.
  3. Mr:Virus

    යහන්ගල - අසාර්ථක වුනු ඉලක්කය

    උඩටම යාගන්න පුලුවන් උනා නම් තවත් හොදයි. කතාව ලියනව ආස හිතෙන විදියට.
  4. Mr:Virus

    එවරෙස්ට් කඳු තරණය - ඔබ සූදානම්ද?

    කදු නගින්නෙකුගේ හීනයක් තමයි එවරස්ට්. ඒකට හොද පුහුනවක් සහ පලපුරුද්දක් තියෙන්නෙ ඕන.
  5. Mr:Virus

    කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

    සුපිරියි. මේ ගමන ඔයාගෙම ට්‍රැකින් එකක් පාවිච්චි කරල රඹුකොලුවෙන් ගියා දැනට මාස 4කට විතර කලින්. දැන් නම් රඹුකොළුව ගම නෑ. පවුල් දෙකයි ඉන්නෙ. ස්කොලේ ගරාවැටිල. ගස් කපල පාර වැහිල වතුර ටැංකිය පැත්තෙන් යන්නම බෑ. හැමතැනම පාරට ගස් කපල දාලා. ඉතින් බොහෝම ස්තූතියි මේ දේවල බෙදාගන්නවට. සහ ඇත්තටම අර ට්‍රැකින්...
  6. Mr:Virus

    යක්ෂයාගේ පඩිපෙලේ

    me thread kalinuth man balal thibba. video eka supiri machan. api me gaman agiye video ekak karanwa kiyala hithagena newei. anika meka gihin denta aurudu dekak wenawa. 4n eke thibba podi podi video keli ekathukarala thamai oka heduwe.
  7. Mr:Virus

    යක්ශයගේ පඩිපෙළ(Devil's Staircase Bound)

    Patta machan. kalin meka balal thibba
  8. Mr:Virus

    යක්ෂයාගේ පඩිපෙලේ

    ehema prashnayak ne den. danna puluwan.

    No contents