Bump mchn.
apith lagadima yanna plane karamawa.
එල එල බන් ....පරිස්සමින් ගිහින් වරෙන්.



Bump mchn.
apith lagadima yanna plane karamawa.



හම්මෝ ඉතින් යහන්ගල මතකයන් නම් එමටයි
ගල දිගේ යද්දී අමාරුම එක තැනක් තියනවා බන් එතනින් නම් ගියේ ඉතින් දෙයියෝ බුදුන් සිහි කරලා
රාවණා ගැන ගොඩක් විශ්වාස තාමත් ඒ ගමේ මිනිස්සුන්ට තියනවා
ඔය මීදුම් කාලේ නම් අමාරු ඇති බන්, අර පඩුරු තියන තැනට අලි එනවලු වැස්ස කාලෙට උන්ට පතනේ ඉන්න බැරි නිසා කිරිමැටියෝ උන්ගේ ඇගිලි කන නිසාලු
You must spread some Reputation around before giving it to sadamol buwa again.![]()
Patta ban..
සුපිරි බං
අම්මේ ඉතින් උඹටත් කැලයක් නම් ආයේ වෙන මුක්ත් ඔන නෑ නේ...




එළ මචන් මම ඔහේ ගිහින් නෑවාත වේගෙන එන උන් ඉන්නවනං බොරුවට හරි VIP පොරවල් ටිකකගේ නමක් දෙකක් කියපන් ඕකුන් සද්දනැතිව මාරුවෙනවා
![]()







kohoma unat niymai machan..tfs+
Bump


උඹල ගිහිනුත් දැන් අවුරුද්දකට කිට්ටුයි නේ....
මාරම ලස්සන ප්ලේස් එකක් බන් යහන්ගල කියන්නේ.....ඔය අමාරු ප්ලේස් එකේද අර ගල අඩමානෙට තියෙන්නේ ??
ඔව් බන් අලින්ගේ කතාව නම් මමත් අහල තියෙනවා. ඔය අලි එන්නේ වස්ගොමුව කැලේ ඉඳල....








අම්මේ ඉතින් උඹටත් කැලයක් නම් ආයේ වෙන මුක්ත් ඔන නෑ නේ...
ගහට පොත්ත වගේ ඉතින්
උබටත් එහෙමයි නේ 