මම plantation ඉන්න කාලෙ ආපු අදහසක් . Tea factory වලට දලු අරන් එන collectors ලා හැමදාම අහන දෙයක් තමා . අනිත් factory වල දලු rate eka. Tea factory එකක හිටපු කෙනෙක් නම් දන්නවා rate එක හදන්නෙ හරිම සරල ගානකින් කියලා. එයාලා ට NSA එක කිව්වට මදි. Rate එකම තමා අහන්නෙ.
හැම සතියෙම tea auction එක ඉවරවුනාට...