1. DFAST

    New Business concepts (නව ව්‍යාපාර අදහස්)

    ලොකුවට කියන්න දෙයක් නෑ. බැලුවාම නොතෙරෙන ඒවා කියපන් කො
  2. DFAST

    New Business concepts (නව ව්‍යාපාර අදහස්)

    ඔන්න භාණ්ඩෙ
  3. DFAST

    New Business concepts (නව ව්‍යාපාර අදහස්)

    පලවෙනියට මේක දාන්නම් Flame Gun මේක ගොඩක් පාවිච්චි වෙනවා අඩුයි ලන්කාවේ. මම එකක් හොයලා හොයලා නැති තැන එකක් හැදුවා. මගේ වැඩේට නම් හරිගියෙ නෑ. එත්. දැන් ඉන්ටර්ලොක් අල්ලලා තියෙන ඕනම පොලවක ඒවා අස්සෙ එන වල් අයින් කරන්න මීට වඩා එකක් නෑ. ලොකු පොඩි කියල නෑ ඕන වල් ගහක් මැරෙනවා. ඒවගෙම BBQ දානකොට ෆයර්...
  4. DFAST

    New Business concepts (නව ව්‍යාපාර අදහස්)

    New Business concepts (නව ව්‍යාපාර අදහස්) මේ නූල දාන්න හේතු වුනේ අවුරුදු ගානක් තිස්සෙ මගේ හිතට ආපු. එත් ක්‍රියාත්මක කරන්න බැරි වුණු අදහස් ගොඩාක් අද වෙනකොට සමහර අය කරලා සාර්ථක වෙලා දැක්ක නිසා. මට බැරි වුණාට කවුරුහරි කෙනෙක් ට පුලුවන් නම් එවයින් ගොඩ යන්න. ට්‍රයි කරලා බලන්න. කියවන අයටත් අදහස් තිබේ...
  5. DFAST

    ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo

    Subscribed for educational purpose
  6. DFAST

    Catering

    නුවර කෙටරින් කරන උන් ඉන්නවද.. ඔඩර් එකක් තියෙනවා ලබන සතියේ. ඉක්මනට pm කරන්ඩ
  7. DFAST

    Loku Udawwak

    ප්‍රශ්න නම් යන්තම් ශෙප් කරගත්තා. අම්මාව දැනට කදාන පැත්තේ තැනක නැවැත්තුවා. ඒකත් 15000ක්. අපි අලුත් ගෙදරට ගියා. ගෙදර කිව්වට apartment එකක් වගේ. දැනට ශෙප්. පුලුවන් කෙනෙක් ඉන්නවානම් නුවර පැත්තෙ ජොබක් සෙට් කරලා දීපල්ලාකො. මේ තත්ත්වෙ හැටියට මට cmb පැත්තට එන්න බෑ.
  8. DFAST

    Spare parts

    මම නුවර. ඇයි රිස්ක් එක වැඩි...
  9. DFAST

    Spare parts

    Thanks saho.. rep+
  10. DFAST

    Spare parts

    ඔව් බන්... සරල දැනුමක් නම් තිබේ.. එත් පටන් ගන්න කොන තෙරෙන්නෙ නෑ. බඩු ගන්නෙ cash ද credit ද. ඉස්සෙල්ලාම ලොට් එක සිලෙක්ට් කරන්නෙ කොහොමද . අතෙ කොච්චර තියෙන්න වෙයි ද වගේ එව්වා.
  11. DFAST

    Spare parts

    ස්පෙයාර් පාට්ස් බිස්නස් එකක් පටන් ගන්න අදහසක් දීපල්ලාකො.
  12. DFAST

    Export Agriculture wala price danaganna widihak nadda?

    Hordi eke site eke balapan prices thibe
  13. DFAST

    Loku Udawwak

    ,ඔය කිව්වෙ පුලුවන් තරම් summeries කරලා. කතාවක් ලියන්න පුලුවන් extract කලොත්... :oo::oo:
  14. DFAST

    Loku Udawwak

    HR ,Admin, Manufacture , Operation .
  15. DFAST

    Loku Udawwak

    Hmmm true...
  16. DFAST

    Loku Udawwak

    නැහැ. බලන්නම්.. තෑන්ක්ස්
  17. DFAST

    Loku Udawwak

    මට වෙලා තිබුනු දේවල් වල හැටියට හා මගේ අම්මා ගෙ තත්ත්වය තේරුම් ගන්න කෙනෙක් හොයා ගන්න අමාරු නිසා. අම්මා අසනීප වුනු දවස් වල ගොඩ දා ගන්න උදව් කලේ වයිෆ් . එයාගේ අම්මා ත් උදව් කලා. පහු වෙනකොට වයිෆ් ගෙ අම්මා ට ඉරිසියාවක් අවා. අපේ අම්මා ගැන. මම හිටියෙ වතු වල. මම කැමැත්තෙන් කරපු එකක් නෙමෙ. එත් අම්මාව...
  18. DFAST

    Loku Udawwak

    එතන ගන්නෙ නෑ බන්. ගොඩක් අය ගන්නෙ 60ට වැඩි අය. අම්මට තාම 56
  19. DFAST

    Loku Udawwak

    හැමොටම තෑන්ක්ස් මචන්ලා... තාම උත්තරයක් නම් හම්බුනෙ නෑ. තැන් කීපයක් තියෙන්වා හෙට ,cmb යනවා බලන්න. උබලා ගෙ වචන වලට ගොඩක් ස්තුති. බැදපු උන්ටයි බදින්න ඉන්න උන්ටයි කියන්නෙ. බැන්දා නම් වෙනම හිටපල්ලා... මහ එවුන් ගැන නම් විශ්වසයක් තියන්න එපා...
  20. DFAST

    Loku Udawwak

    Hitiye nam plantations. Hoyanne eliye. Administration,HR, Manufacture wage

    No contents