මම නම් බැන්දේ අවු 4 ට කලින් එ කියන්නෙ 2014 රෙජිස්ට්‍රෙශන් එක රෙජිස්ට්‍රාර් ගෙ ඔෆීස් එකෙ කරලා. ස්ටුඩියෝ එකට ගිහින් පොටො එක ගහලා. 7නමකට දානයක් දුන්නා පන්සලේ. ලගම අය කීප දෙනෙක් ට විතරඉ කිව්වෙ.
දවස් දෙකකින් වගේ කන බොන අය සෙට් එකට ගෙදරට එන්න කියලා, බාබකිව් පාට් එකක් දාලා, ඩීජෙ එකක් ගැහුවා. ආපු සෙට්...