1. S

    අත්තිවාරම පුරවන්න පස්

    අත්තිවාරම පුරවන්න පස් සීදුව අවට අත්තිවාරම පුරවන්න පස් ගන්න පුල්වන් තැනක් හරි. සප්ලයි කරන කෙනෙක් හරි දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. ස්තූතියි.
  2. S

    යහපාලන Results

  3. S

    දෙමාපියන්ට නොසැලකූවන් ගැන වැඩිහිටි දිනය

    දෙමාපියන්ට නොසැලකූවන් ගැන වැඩිහිටි දිනය දෙමාපියන්ට නොසැලකූවන් ගැන වැඩිහිටි දිනය දා ඇසුණ කතා තුනක් ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනය පෙරේදා (01) යෙදී තිබිණි. මෙවර ලෝක වැඩිහිටි දිනය සැමරීමේ ලංකාවේ තේමාව වී තිබුනේ වැඩිහිටි අයිතිවාසිකම් සුරකින හෙටක් යනුවෙනි. මෙලෙස වැඩිහිටි දිනය සැමරෙන මොහොතක ගාල්ල...
  4. S

    ටෙඩි බෙයාර්

    මචන්ලා කවුරැහරි දන්නවද ලොකු ටෙඩි බෙයාර් කෙනෙක් ගන්න තැනක්.. අඩි තුනක් හරි ඊට වැඩි උනොත් හොදයි.. ජා අැල / කදාන / මීගමුව අවටින් තමා බලන්නේ.. ලොකු උදව්වක් මචන්.. Thanks
  5. S

    දුව බේරගන්න පියා දහ අතේ වෙහෙසෙයි

    දුව බේරගන්න පියා දහ අතේ වෙහෙසෙයි පානදුරයේ ෆොන්සේකා පාරේ අංක 58 නිවසේ පදිංචි නව හැවිරිදි චලනි සොයිසා දැරියට දකුණු ඉන්දියාවේ චෙන්නායි මියොට් රෝහලේ දී හදවතේ දෙවැනි සැත්කම වහාම සිදු කිරීම සඳහා අවශ්‍ය වන රුපියල් හත් ලක්ෂයක් සොයා ගැනීමට ඇගේ මවුපියෝ දහ අතේ වෙහෙසෙති. ඇගේ හදවතේ පළමු සැත්කම ඇය කුඩා...
  6. S

    මුස්ලිම් නොවන ඔන්ලයින් ෂොප්ස්

    මුස්ලිම් නොවන ඔන්ලයින් ෂොප්ස් මචංලා මුස්ලිම් නැති ඔන්ලයින් ෂොප් මොනවද බං :oo: ඔක්කොම වගේ මුස්ලිම්... මුන් සයිට් වල ඩීටේල්ස් දාන්නෙ නෑ සිංහල උන් දැක්කොත් ගන්නෙ නැති නිසා.. මං හිතන්නෙ මුලු ඔන්ලයින් මාර්කට් එකම මුන් අල්ලල තියෙන්නෙ දැන්:angry: කට්ටිය දාන විදියට මම අප්ඩේට් කරන්නම්...
  7. S

    නළුවෙක් නෙමෙයි මාෙලයක්...

    නළුවෙක් නෙමෙයි මාෙලයක්... කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ වටිනාකම වසරක්‌ තුළ කෝටි 25,700 කින් බසී ශ්‍යාම් නුවන් ගනේවත්ත පසුගිය වසරක කාලයේදී කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ වටිනාකම (වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය) රු. කෝටි 25,700 කින් පහත වැටී තිබේ. මේ අනුව මීට වසරකට පෙර රු. බිලියන 2931 ක්‌ වූ කොටස්‌ වෙළෙඳපොළේ මුළු...
  8. S

    ඇවිදින මං තීරුව කුඩු පට්ටම් කර දමයි..

    ඇවිදින මං තීරුව කුඩු පට්ටම් කර දමයි.. වත්තල ප‍්‍රදේශයේ මාබෝල කළු ඇල දෙපස කෝටි ගණනක වියදමින් ඉදිකර ඇති ඇවිදීමේ මංතීරුව පාස්කු දිනට පෙර දින රාත‍්‍රියේ ගලවා දමා ඇත. මෙම මංතීරුවට පසෙකින් පුද්ගලික ඉඩමක් වෙතට අඩි 15ක පමණ මාර්ගයක් පිහිටා ඇති අතර අක්කර 9ක භූමියක් වන මෙම ඉඩමෙහි ඉදි කිරීමට සැලසුම් කර...
  9. S

    එජාප රැලියට පොලිස් අාරක්ෂාව - සිසුන්ට කද&#354

    එජාප රැලියට පොලිස් අාරක්ෂාව - සිසුන්ට කද&#354 එජාප රැලියට පොලිස් අාරක්ෂාව - සිසුන්ට කදුලු ගෑස් පොලිස් අණ නොතකා ජනාධිපති මන්දිරය දෙසට යමින් සිටි අන්තරේ සිසුන්ට කොටුවේදී මින් මද වේලාවකට පෙර කඳුළු ගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කළ බව පොලිසිය කියයි. මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව ලංකාවේ...
  10. S

    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය

    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය කාලා වරෙල්ලා,විදේශ ණය ගැන රාජපක්ෂලාට මඩ ගහන එවුන්ට උත්තර මෙන්න යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සියළු ආගම්වල පූජකතුමනි, මන්ත්‍රීවරුනි, මිත්‍රවරුනි, වැට්බද්ද වැඩි කරන්න, ආදායම් බදු වැඩි කරන්න හා ප්‍රාග්ධන බද්දක් හඳුන්වා දෙන්න සිදු...
  11. S

    IT උද්ඝෝෂණයක් (CEPA)

    ‘ලංකාව ඉඟුරු දී මිරිස් ගන්නයි හදන්නේ‘ 2016 ජනවාරි මස 26 18:58:58 | . , ජයමාල් චන්ද්‍රසිරි, කෞෂල්‍ය සමින්ද තොරතුරු තාක්ෂණ සේවයේ රැකියා වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරමින් වත්මන් ආණ්ඩුව අත්සන් තැබීමට නියමිත පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා) ගිවිසුමෙහි අන්තර්ගතයම සහිත ආර්ථික, තාක්ෂණ සහයෝගිතා...
  12. S

    රනිල් - “අයවැය සහන නිසා ජනතාවට අවුරුදු ඇවිල&#3

    රනිල් - “අයවැය සහන නිසා ජනතාවට අවුරුදු ඇවිල&#3 පසුගියදා යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කල අයවැය තුළින් ජනතාවට අතිවිශාල සහන ‍රැසක් හිමි වූ බවත් ඒ හේතුවෙන් ජනතාව මේ දිනවල ඉමහත් ප්‍රීතියෙන් පසුවන්නේ අවුරුදු උදා වූ ආඅකාරයෙන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී. අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා...
  13. S

    2004-2014

  14. S

    මුස්ලිම් උන් මැරැවට මුස්ලිම් අැමතිවරැ කථ

    මුස්ලිම් උන් මැරැවට මුස්ලිම් අැමතිවරැ කථ 13 ට බල කරන්න හකීම් හා රිෂාඩ් සමන්තාට කියති දයා ලංකාපුර ජිනීවා යෝජනාව අනුව ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමේදී 1985 සිට සිදුවී ඇති ඝාතන, මුස්‌ලිම් ජනතාව ඔවුන් සිටි ප්‍රදේශවලින් පලවාහැරීම හා ත්‍රස්‌තවාදී කටයුතු...
  15. S

    මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ… කොටහ&#3546

    මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ… කොටහ&#3546 මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ! පූජාව තහනම්! ගියොත් මරණවා - ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොවිලේ ආගමික කටයුතු නතර කෙරේ දරුණු ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොටහේන බාබර් වීදියේ හින්දු කොවිලේ ආගමික කටයුතු නතර කිරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා හින්දු...

    No contents