යහපාලන Results

sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Id9TBXP.jpg

    xKq7GGF.jpg
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මිනිහත් ඉස්සර කරේ ඉලක්කම් හරඹයක් තමයි... ගෙදර උකස් කරලා ඒ සල්ලි වලින් ජෝගී දාපු පොරක් වගෙ තමයි මහින්දයත්...:P:P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියන සංඛ්‍යා ලේඛන වලට කම්පෙයාර් කරලා වැඩක් නෑ..
    බංදුල ගුණවර්ධන එහෙමත් 2500 න් මාසයක් කින්න ඇති කියලා ඔප්පු කලානේ.
    ඒ ඒ පාක්ෂිකයට තමන්ගේ කාලේ හරි ශෝක් කියලා හිතුවට ඒක එහෙම නෙවෙයිනේ.
    ඉස්සර හොරකම් කලේ පසන්ටේජ් විදියට.. ඒ ඒ අදාළ නිළධාරි සහ හෙංචයියන්ව සංතෝෂමට යට කරලා ඔෆීෂියල් නීත්‍යානුකූල වෙන්න කළහැකි සෑම දෙයක්ම කරලා. ව්‍යාපෘති නීත්‍යානුකූලව ලබාදෙන්නාක්මෙන් ලිපිලේඛන හදලා... ඒකට කොහොමත් නිලධාරීන් පැලැන්තියක් ඉන්නවා.
    දැන් කට්ටිය කල්ලි කල්ලි විදියට පොට්ටනි විදියට ගසාකනවා.
    නිළධාරී පැලැන්තිය වෙනස් වෙන්න ටික කාලයක් යනවනේ... මුන්ට හොරකමේ හදිසියට හෝ මුන්ගෙ මෝඩකමට කොමිස් කාක්කොන්ට කෑම දෙන එක හරියට කරගන්න බැරි උනා...

    නීතියේ ආධිපත්‍යය ගැන නම් ඉතින් කවර කතාද
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මිනිහත් ඉස්සර කරේ ඉලක්කම් හරඹයක් තමයි... ගෙදර උකස් කරලා ඒ සල්ලි වලින් ජෝගී දාපු පොරක් වගෙ තමයි මහින්දයත්...:P:P:P

    ඇයි උබ ඒහෙමද කරන්නේ ? මොළේ තියෙන මිනිහා ගේ උගස් තියල ඒ සල්ලි වලින් ෆික්ස් ඩිපෝසිට් එකක් දාල හම්බෙන සල්ලි වලින් පොලියයි වාරිකේ ගෙවල කාල බීල සතුටින් ඉන්නවා. :lol:
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මුන් එකෙක්ටවත් හරි ප්‍රතිපත්තියක් නෑ,
    මොනා ආණ්ඩුවත් කරේ විදේශ ණය අරන් ඒක ආදායම විදියට පෙන්නපු එක,
    පස්සේ බලනකොට තමයි තේරෙන්නේ මුන් කරපු රෙද්දක් නෑ කියලා ,
    ලෝකෙට ණය වෙලා විතරයි අපි !!
    :dull::dull::dull:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    ඇයි උබ ඒහෙමද කරන්නේ ? මොළේ තියෙන මිනිහා ගේ උගස් තියල ඒ සල්ලි වලින් ෆික්ස් ඩිපෝසිට් එකක් දාල හම්බෙන සල්ලි වලින් පොලියයි වාරිකේ ගෙවල කාල බීල සතුටින් ඉන්නවා. :lol:
    26.gif
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඇයි උබ ඒහෙමද කරන්නේ ? මොළේ තියෙන මිනිහා ගේ උගස් තියල ඒ සල්ලි වලින් ෆික්ස් ඩිපෝසිට් එකක් දාල හම්බෙන සල්ලි වලින් පොලියයි වාරිකේ ගෙවල කාල බීල සතුටින් ඉන්නවා. :lol:

    ඇයි උකස් ගන්න එකා ගෙයි වටිනාකමට වඩා ගෙවනවද ඔච්චර හරියක් කරන්ඩ? අනික පොලී අනුපාත දෙපැත්ත මාරු වෙලා ද දෙන්නේ?