අප්පෝ මොලයක් සොකටද බං උන්ට.
උබල දන්නෙ නැතුවට බටහිර වෛද්‍ය විද්‍යවෙ තියෙන්නෙ ලෙඩ කිහිපයයි.
උන් ඒවා කට පාඩම් කරන් ඉන්කෙ.
අලුතිං ලෙඩ එන්නෙත් නෑ.
අලුතින් බෙහත් වර්ග එන්නෙත් නෑ.
ඔය කිව්වට මොලේ කල්පනා කරල රෝග අදුන ගන්න ඕනම නෑ.
Gut feeling කියල දේකුත් නෑ.
මොකද Experience වලින් එකතු කර ගත්ත දේ , පතරංග...