මගේ තාත්තගෙ කකුලේ යටි පතුලේ තුවාලයක් ඇවිල්ලා දැන් දවස් ගාණක් නාගොඩ hospital එකේ නැවතිලා බෙහෙත් කරා තුවාලේ සුද්ද කර කර.
ඒත් සනීපයක් නෑ.දැන් ටිකට් කපන් ගෙදර එක්කන් එන්න බැලුවේ.
දන්න කවුරුහරි ඉන්නවද කකුලේ තුවාල වලට බෙහෙත් අරන් සනීප වෙච්ච අය .
සුවයක් ලැබිච්ච දොස්තර කෙනෙක් ගැන විස්තර( ඉංග්‍රීසි බෙහෙත්) ?
තාත්තාට දියවැඩියාව නැත.

Last edited: