පින්වත් මිතුරනේ,
පින්වත් මිතුරනේ,
මේ කියන්න හදන්නෙ පින් ගඟුල් උතුරා යන මහා පුණ්‍ය කටයුත්තක් ගැන.....
මේ සති අන්තෙ දි (27 හා 28 දෙදින), බුදු සිරිපා පහස ලද කැලණිය පුදබිමේ ස්ථූප රාජයාණන් වහන්සේ ගේ හුණු පිරියම් කිරීමට සහ සෑ මළුවේ සුදු වැලි ඇතිරීමට සැදැහැවත් පිරිසක් ළක ලෑස්ති වෙනව. මේ උත්තම...