අටලෝ දහමට කම්පා නොවන සිතක් සදාගමු
thanks for: http://www.dinamina.lk/kalanamithuro
අටලෝ දහමට කම්පා නොවන සිතක් සදාගමු
බලන්න, අපේ ජීවිතවල ස්වභාවයක් තියෙනව, මේ ලෝකය වෙනස්වෙලා යනකොට ඒ ඹස්සේ අපි කණගාටු වෙනව. එහෙම නැත්නම් සතුටු වෙනව. ඒ භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනව, මේ ලෝකය පෙරළෙනව...