ඇත්තටම ඔය බැන්කුවෙ උන් අරගෙන නෙමෙයි බන් එහෙම සල්ලි අරගන්න බෑ හැම දෙයක්ම තුන්පාරක් විතර ඔඩිට් වෙනවා :yes::yes:
ඔය අක්රීය ගිණුම් අවුරුදු 10ක් ගියාම අත්හරිනලද වත්කම් විදියට මහ බැන්කුවට යවනවා
ඒ ගිය ඒව ආපහු ගන්න විදියක් තියෙනව මතක විදියට. හැබැයි මහ බැන්කුවෙන්