බැංකුවේ_ගිණුමක්

1) අම්මගේ / තාත්තගේ ID කාර්ඩ් වල කොපි සහ ඔරිජිනල් (සමහර වෙලාවට අම්ම ගිණුම ඇරිය කීවට කට වචනෙන් ඇත්තටම ගිණුම් අරින්න ලිපි ගොනු වලට දීල තියන්නේ තාත්තගේ තොරතුරු උනොත් අපහු රස්තියාදුව)

2) ඔයාගේ උප්පැන්න සහතිකය (මේකෙන් තමයි පොඩි ළමයිගේ account අරින්නේ, IDනැහැ කියල අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ සහ පස්සේ පැටලීම ලිහාගන්න බැංකුව copy 1, account 1 අම්ම / තාත්ත අරින දවසෙම තියාගන්නවා )

3) ඔයාගේ ID කාර්ඩ් 1 (අලුත්account 1 හදන්න )

ගන්න පුළුවන් මචන් ටිකක් කල් යනවා සහ පොඩ්ඩක් වැඩේ Follow කරන්න වෙනවා

ඔය සල්ලි ටික වැඩිහිටි ගිණුමකට දාල දෙනවා. මොකද Continue නොකරපු නිසා account 1 close.

පලි: බැංකුවක වැඩ නොකරන අතර, යාලුවෙකුගේ රන් කැකුළු ගිණුමකින් මුදල් අරගනිමට ගිය විට ලද අත්දැකීමෙන් උපදෙස් ලීවෙමි
 

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මචන් මට පොඩි කාලේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක් තිබ්බා. වයස 14 වගේ වෙනකම් එකේ සල්ලි දැම්මා. අපේ අම්මටත් පොත හොයා ගන්න බැහැ. අම්මා අල්මාරි ඔක්කොම අවුස්සලා බැලුවා. අන්තිමට පොතේ ලක්ෂ 3 තිබ්බා මතකයි. මේක ගන්නේ කොහොමද ? ඒදවස් වල පාස් පොතේ ලියන්නේ පෑනකින්. අද වගේ කම්පියුටර් වලින් නොවෙයි.

    ammage iD eka aran branch ekata yanna

    account eka open karapu branch ekata giyoth wede lesi wei

    account eka dormant wela ati

    book eka nethi wela nisa letter ekak denna wei

    wayasa hari nam account eka harawala dei

    udema palayan serama weda tika karagena enna puluwan

    account eke interest bara ganak hedila athi anith banku wage salli kapanne ne
     
    Last edited:
    • Like
    Reactions: 50KG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබට වගේ ලක්ෂ 3 ව නම් නැ... මන් ඉපදුනු දවසේ රුපියල් 100 දාල තියෙනවා සෙලාන් බැංකුවේ ... එක අමතක වෙලා අම්මට... පස්සේ මම 5 වසරේදී වගේ එක දැක්ක...

    දැන් මට 31 , විස්තරයක් ගන්න පුළුවන් වෙයදා බන් ?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබට වගේ ලක්ෂ 3 ව නම් නැ... මන් ඉපදුනු දවසේ රුපියල් 100 දාල තියෙනවා සෙලාන් බැංකුවේ ... එක අමතක වෙලා අම්මට... පස්සේ මම 5 වසරේදී වගේ එක දැක්ක...

    දැන් මට 31 , විස්තරයක් ගන්න පුළුවන් වෙයදා බන් ?




    රුපියල් 100 ක් නම් බැංකුවේ සර්විස් එකට කපා ගන්න ඇති මචන්. මම දන්නේ නැහැ හරියටම. අද කලේ නම් බැංකුවේ එක එක සර්විස් වලට කපනවා. ඒත් කටක් ඇරලා කොහොමද බන් දාපු රුපියල් 100 ඉල්ලන්නේ. මෙහෙම කරපන් උබ කෝල් එකක් දාපන් උබේ බ්‍රාන්ච් එකට. උබට පොලිය එක්ක රුපියල් 3000 වත් ඇති මම හිතන විදිහට.