මට පොඩි උදව්වක් කරල දෙන්නකො මචංලා . .
මචන් ලා, අනෙ බං, පුලුවන් කෙනෙක් ඉන්නවානම් ඉන්ද්‍රජිත් දොලමුල්ල සන්ෆ්ලවර් එක්ක කරපු පලවෙනි ඇල්බම් එක මට දියන්කො. ලොකු උදව්වක් මචං ලා.
තව එලකිරි ත්‍රේඩ් එකක් දැක්කා මම, නමුත් ඒකෙ තියන්නේ සිංදු දෙක තුනයි, ඒවත් කොලිටි නෑ.
පුලුවන්නම් මට එවපන් මචන් ලා...