පොඩි උදව්වක් ඕනෙ කට්ටියගෙන්. . .
මචං, Weekend එකේ වගේ කෙල්ලත් එක්ක ගොඩ වෙලාවක් කතා කර කර ඉන්න පුලුවන් Cofee ශොප් එකක් වගේ තැනක් දන්නවනම් කියන්නකො. කොළඹ අවට තමයි ඕනෙ. ගානත් ශේප් වෙන්න ඔනේ මචං.
පොඩ්ඩක් දන්න කට්ටිය ඉන්නවනම් පහලින් පොස්ට් කරනවද හොඳ places? ගානත් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
ස්තුතියි මචංලා . .