meka mage 1 weni post 1ka..........
මේක සිරාකතාවක්..
දවසක් රැ පොරවල්ලා දෙන්නෙක් ගිය හොරෙන් කුරුම්බා කඩන්න..
ඔන්නඉතින් වැඩකරය නැග්ග ගහට, හෙන උස ගහක්,
අනිකා ගහ යට ඔත්තු බලන්න හිටගෙන ඉන්නවා..
විනාඩි 5ක් ගියා තම ගහට නගපු බුවා නෑ... ගහ යට ඉන්න එකට පේන්නෙත්නෑ, පට්ටකලුවරණේ,
විනාඩි 10 කුත් ගියා ...