මගේ HND එක ඉවරයි බන්.අපේ ඉවර වෙන්න මාස දෙකකට වගේ කලින් තමයි මුන් මේ බලු වැඩේ කලේ.අපෙන් EDEXEL FEE එකත් ගත්ත. TOP UP එක SLITT එකේ කරන්න ඉන්නෙ බන්. ICBT එව්න් TRANSCRIPTION LETTER දෙන එකත් නවත්තල බන්. නිකන් කලා කියල LETTER එකක් විතරයි දෙන්නෙ දැන්. මුන්ගෙ කපටිකම. වෙන තැනක අපි DEGREE එකට යනවට කරන.මම...