මේකෙ ගොඩක් 18+ වචන තියෙනව. ඒත් පට්ටෙටම හිතට වැදුන මචන්... ඔයත් පොඩ්ඩක් කියවන්න...
ස්ථානය -ගම්පහ දුම්රිය පොල..ඉරිදා 10.37
බලපන්කෝ ඉස්සරහ ...
කොහෙද ..
ඉස්සර පැල්ට් පෝර්ම් එක..
කොහෙද..
ඉස්සරහ පැල්ට් පෝර්ම් එකේ..අපිට කෙලින් බන්කුවේ මැද කෙල්ල.
පව් බන්..ඒකී
පව් කියන්නෙ කෙල්ලක් උනාම ඉදගන්න...