පහල link eken ගිහාම තියෙන template එකට background image ekak දාන්නේ කොහොමද.
http://superauctiontemplate.com/free-ebay-templates/?pid=66
ඒ කියන්නෙ පහළ රතු පාට ඉරි ගහල තියෙන තැනට background image එක එන්න ඕන.:yes:
පුළුවන් නම් background එකට මේ image එක add කරන code එක ලියල දෙනවද...