bike වල යන්නේ පරිස්සමින් :(:(:(
thalia Well-known member Sep 8, 2014 1,178 880 113 සයිබරේ තමා Aug 23, 2016 #1 bike වල යන්නේ පරිස්සමින්
Nimesh_LK Member Sep 7, 2015 2,117 129 0 27 ලංකාවේ Aug 23, 2016 #2 කොහොම ඇක්සිඩනට් වෙලද? අපො ඔය අක්කල ඇන්ටිල එක්ක නන් කොහොමත් පාරෙ යන්න බෑ ඒ අය පාරෙ යන්න දන්නෙත් නෑ
ipsaranga Active member Jan 2, 2007 572 31 28 Aug 23, 2016 #3 Happa dakkama epa wuna ban... helmet dala idala nadda???
S Sheran531531 Active member Feb 5, 2015 623 162 43 පොලවේ පය ගහල Aug 23, 2016 #4 ipsaranga said: Happa dakkama epa wuna ban... helmet dala idala nadda??? Click to expand... Ganu daana helmet dannavane biththara katune ban
ipsaranga said: Happa dakkama epa wuna ban... helmet dala idala nadda??? Click to expand... Ganu daana helmet dannavane biththara katune ban
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,182 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 23, 2016 #5 මොලේ කෑලි පව්
thalia Well-known member Sep 8, 2014 1,178 880 113 සයිබරේ තමා Aug 23, 2016 #6 Nimesh_LK said: කොහොම ඇක්සිඩනට් වෙලද? අපො ඔය අක්කල ඇන්ටිල එක්ක නන් කොහොමත් පාරෙ යන්න බෑ ඒ අය පාරෙ යන්න දන්නෙත් නෑ Click to expand... ipsaranga said: Happa dakkama epa wuna ban... helmet dala idala nadda??? Click to expand... කොහොමද accident උනේ කියන්න දන්නෑ බන්.fb එකේ ෆොටෝ ටික විතරයි තිබ්බේ.
Nimesh_LK said: කොහොම ඇක්සිඩනට් වෙලද? අපො ඔය අක්කල ඇන්ටිල එක්ක නන් කොහොමත් පාරෙ යන්න බෑ ඒ අය පාරෙ යන්න දන්නෙත් නෑ Click to expand... ipsaranga said: Happa dakkama epa wuna ban... helmet dala idala nadda??? Click to expand... කොහොමද accident උනේ කියන්න දන්නෑ බන්.fb එකේ ෆොටෝ ටික විතරයි තිබ්බේ.
D#rox Well-known member Oct 6, 2013 1,926 211 63 රෙද්ද අස්සෙ Aug 23, 2016 #8 අර මොලේ නේද එළියේ තියෙන්නේ?
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,205 9,812 113 Aug 23, 2016 #9 happa oluwa udin tiper ekak gihin neda?
thalia Well-known member Sep 8, 2014 1,178 880 113 සයිබරේ තමා Aug 23, 2016 #12 jhmtissera said: koheda me??? Click to expand... dan ne macho
DAM40 Well-known member Jul 15, 2012 2,377 534 113 Kurunegala Aug 23, 2016 #13 paw. apith paare yanakota parissamata yanna one. ganu yanne melo sihiyakin nemei
naleen rox Well-known member Jun 2, 2011 3,339 853 113 Ceylon Aug 23, 2016 #14 Gahanu pirimi kiyala naha harak wage hugak un bike padinne pare Anika kello Dana helmet ekath maha amuthu ekakne Mata ahuna ada news walata kiyanawa next month wala idan aluth helmet ekak aniwarya karanawalu anith ewa pramithiyen aduyi kiyala
Gahanu pirimi kiyala naha harak wage hugak un bike padinne pare Anika kello Dana helmet ekath maha amuthu ekakne Mata ahuna ada news walata kiyanawa next month wala idan aluth helmet ekak aniwarya karanawalu anith ewa pramithiyen aduyi kiyala
jnuwan Well-known member Feb 7, 2007 6,336 131 63 Anywhere but home Aug 23, 2016 #15 oluwa kudu wela athi.