1. isuru harsha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මගෙ තියෙන්නෙ lumia630 එකක් .මෙමරි චිප් එක 16gb එකක් ... ඒක pc එකට කනෙක්ට් කලාම සෑහෙන ස්ලොව්... හිටපු ගමන් ස්ටක් වෙනව ... චිප් එක ක්ලාස් 4 එකක් තියෙන්නෙ .ක්ලාස් 10 එකක් දාගත්තොත් අවුල හරියය්ද? :sorry:
  2. isuru harsha

    ටොයියණි ඔබ කොහිද?

    ඇයි බන් මිලිලීටර් වලින් කියල තියෙන්නෙ :rofl::rofl:
  3. isuru harsha

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    hoda ROTU [zombie] server ekaka IP eka dennako
  4. isuru harsha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ow bn kiyala wadak na 535 awata passe hithuna gatte aparaade kiyala meka
  5. isuru harsha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :( insurance eka deddi salesperson kiwwe claim karaddi oninam 24+ phone ekakata yanna puluwan ithuru gaana pay kalot kiyala
  6. isuru harsha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    na na mama ahuwe insurance eka claim karaddi 640xl ekata madi salli deela e phone ekakma ganna puluwanda kiyala
  7. isuru harsha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන්ල උදව්වක් ඔනි .මගෙ ගාව දැනට තියෙන්නෙ ලුමියා 630 with 1 yr insurance ගත්තෙ ගිය අවුරුද්දෙ සැප්තම්බර් සොෆ්ට්ලොජික් එකෙන් මට 640 XL එකක් ගන්න පුලුවන් වෙ‍යිද ෆෝන් එකෙ අවුලක් හදාගෙන සොෆ්ට්ලොජික් එකට දීල :P:P .... 630 එක ගත්තෙ 24 කට :yes:
  8. isuru harsha

    Supplement Reviews

    Your BMR is 1955.56 Your Daily Caloric Intake to Lose 3020 මට හොද සප්ලිමන්ට් එකක් කියහන්කො
  9. isuru harsha

    විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

    මේ සැරේ අයදුම්පත්‍ර online submission තියෙන්නෙ http://www.admission.ugc.ac.lk/ :rolleyes:
  10. isuru harsha

    පට්ට වැඩක් ....

    තෑන්ක්ස් මචෝ
  11. isuru harsha

    පට්ට වැඩක් ....

    https://www.youtube.com/watch?v=4rgIbFzHRkI&feature=youtu.be
  12. isuru harsha

    පට්ට වැඩක් ....

    පේරාදෙණිය විශ්වවිද්යාලයේ '11 Sci Fac එකේ මගෙ බැචා ල වගයක් කරපු පට්ට සින්දුවක් .... අහල බලන්නකෝ ... ;);) https://www.youtube.com/watch?feature=player_embedded&v=4rgIbFzHRkI youtube එකේ කොමෙන්ටුවක් ලයික් එකක් දාල යනවනම් ලොකු උදව්වක් :):) මියුසික් වල පොඩි පොඩි අඩුපාඩු ඇති ඒව හදල ඉස්සරහට...
  13. isuru harsha

    Mobile Photography Club

    ~lumia 630
  14. isuru harsha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Lumia 630 walata denim update eka awith da?
  15. isuru harsha

    Gym Yana Kollo Wenuwen II

    මචන් මම අවුරුද්දක විතර ඉදන් workout කරනවා. මට සප්ලිමන්ට් එකක් ඔනේ . මගෙ උස 6'2'' බර 80 Kg . weight gainer ද protein supplement ද හොද? :):)
  16. isuru harsha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    630 හොද වෙන්නෙ කොහොමද බන්? lumia 535 specs වලින් වැඩිය් නෙ ...630 චිප්සෙට් එකද හොද?
  17. isuru harsha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන්ල මට තියෙන්නෙ LUMIA 630 එකක් .... එකට වඩා අලුතින් ආපු LUMIA 535 එක හොදද ? ඉන්ශුවරන්ස් එක්ක ගත්තෙ ෆෝන් එක :rolleyes:
  18. isuru harsha

    පැදුරකට හොද සින්හල බයිලා non stop

    පැදුරකට හොද සින්හල බයිලා non stop මචන්ලා පැදුරකට හොද සින්හල බයිලා non stop සින්දු තියෙනවනම් share කරන්නකො :):):)

    No contents