පුළුවන්ලු බන් මාත් එහෙම තමා හිතා ගෙන හිටියේ ඇප්ලයි කරනකොට පස්සේ දන්නේ බන් ඒ සිද්ධිය. මේවා මාර අසාධාරණයි බන් අපි කැමති නැති කැම්පස් වලට බලෙන් දාන එක. ඒ කැම්පස් එක දෙන්න බැරි නම් ඊළ්ගට ඉල්ලලා තියෙන කොස් එක දෙන්න ඕන. එපා වෙනවා බන්
අඩෝ එහෙම දන්නා බැ බං... දාපු නැති ඒවාට... උඹ ගිහින් කතා කරපන්..කවුද කිව්වේ එහෙම දන්නා පුළුවන් කියල ?







මේ පාර ආයෙත් යවන්න ඔනෙද? එහෙනම් කොහෙන්ද ආයෙත් අරගන්නෙ?
Jobs ehema kohomda?
.....මොකද SLIIT වගෙ ඉන්න කෙනෙකුට gov.uni ඇප්ලයි කරන්න පුලුවන්ද බැරිද කියල... දන්නෙ නැහැ අපිත් හරියටම