ගොඩාක් ස්තුති යාළුවා ඒ අතින් මගේ බිරිඳ ගොඩාක් වාසනාවන්ත යි එක පාරින්ම මේක හරිගියා කියන්නේ ඒ දොස්තර මහත්තයා ගොඩාක් බබලා නැති අයට මේ දේවල් කරලා දීලා තියෙනවා සල්ලි ගොඩාක් යනවා තමා ඒත් එතුමා නිසා තමා අපි මේ සතුට ටිකක් හරි විඳින්නේ ඒත් අපේ දුප්පත් කම කියපු නිසා එතුමා අපිට ගානක් අඩු කරලා දුන්නා ඒත් මේ...