IVF කරාම හරියනවද

randima rulz

Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    Sperms wala quality eka wayasa ekka aulak une nadda , ekata ayurwedic treatment kalada , report wala 120 million wage count ek tibbada , testicul 2ke size eka( වෘෂණ) mekata balapanawada , mumps eka mekata aul yanawa neda bro, oka tama godak baya mumps
    එහෙමනම් දන්නේ නෑ Sperm කලින් රිපෝට් එකක් ගත්තා එකේ අවුලක් තිබ්බේ නෑ වයිෆ් ට Doner eggs තමා ගත්තේ Sperm 5000%ගුණයක් විශාල කරලා බලනවා කිව්වා එකෙත් හොදම ඒවා තමා ගන්නවා කිව්වේ... තාක්ෂණය ගොඩාක් හොදට තියෙන රෝහලක් නිසා බය වෙන්න ඕනේ නෑ ඩොක්ට ඒ ගැන හොදට පැහැදිලි කරා
     
    • Love
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    එහෙමනම් දන්නේ නෑ Sperm කලින් රිපෝට් එකක් ගත්තා එකේ අවුලක් තිබ්බේ නෑ වයිෆ් ට Doner eggs තමා ගත්තේ Sperm 5000%ගුණයක් විශාල කරලා බලනවා කිව්වා එකෙත් හොදම ඒවා තමා ගන්නවා කිව්වේ... තාක්ෂණය ගොඩාක් හොදට තියෙන රෝහලක් නිසා බය වෙන්න ඕනේ නෑ ඩොක්ට ඒ ගැන හොදට පැහැදිලි කරා
    Mumps hadila ne neda podi kale wath
     
    • Love
    Reactions: randima rulz

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    Siyalu pathum itu wewa !!!
    Dn damma. Username eka reference ekata dala thiyenne.
    බොහොම ස්තූතියි යාලුවා ඔයාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️👍 දරුවා වෙනුවෙන් විතරයි ඒ මුදල් යොදවන්නේ ඒ ගැන පොරොන්දු වෙනවා

    Up.නිරොගී දරු උපතක් වෙවා.
    බොහෝමත්ම ස්තූතියි යාලුවා ♥️👍🙏🙏🙏♥️♥️♥️
    ------ Post added on Nov 21, 2024 at 7:42 PM

    Mumps hadila ne neda podi kale wath
    mumps කියන්නේ මොකක්ද අදහසක් නෑ සමාවෙන්න
    ------ Post added on Nov 21, 2024 at 7:43 PM
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    K
    බොහොම ස්තූතියි යාලුවා ඔයාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️👍 දරුවා වෙනුවෙන් විතරයි ඒ මුදල් යොදවන්නේ ඒ ගැන පොරොන්දු වෙනවා


    බොහෝමත්ම ස්තූතියි යාලුවා ♥️👍🙏🙏🙏♥️♥️♥️
    ------ Post added on Nov 21, 2024 at 7:42 PM


    mumps කියන්නේ මොකක්ද අදහසක් නෑ සමාවෙන්න
    ------ Post added on Nov 21, 2024 at 7:43 PM
    Kambul gaya mn bayen inne oken mata case wei kiyala tama check kale ne
     
    • Love
    Reactions: randima rulz

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    O
    K

    Kambulgaya hadunama eka sperm walata balapanawada bro? Mokakda wenne eke. Podi kale hadila thiyenawanam.
    Ow bn volume eka ube kiya
    Da
    25 ml tiyenna one 25 age ekekta , menala kiyapan apita , Google eke size chart athi , sperms report ganna one , ටෙස්ටොස්ටෙරෝන් balanna one ඇට deke diga palala mahatha kiyada inch or cm
     
    • Love
    Reactions: randima rulz

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    K
    Kambul gaya mn bayen inne oken mata case wei kiyala tama check kale ne
    එහෙම බය වෙන්න එපා යාළුවා එක ප්‍රශ්ණයක් වෙනවද කියලා දාන්නේ නෑ හොදම දේ ඔයා ඒ පිළිබඳව ඩොක්ට කෙනෙක් හමුවෙලා උපදෙස් ලබාගන්න... ඍණාත්මකව හිතන්න එපා බුදුසරණයි 🙏🙏🙏♥️♥️

    K

    Kambulgaya hadunama eka sperm walata balapanawada bro? Mokakda wenne eke. Podi kale hadila thiyenawanam.
    අපිටත් පොඩි කාලේ හැදිලා තියෙනවා එක හමකෙනාටම හැදෙන එකක් ඒ නිසා බය නැතුව Treatment පටන් ගන්න
    ------ Post added on Nov 21, 2024 at 8:51 PM
     
    • Love
    Reactions: Tz4400

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Who is the Ayurveda doctor ?
    ගම්පොළ, Doluwa ආයුර්වේදය hospital එකේ බං. Dr. Lillani.

    ඕක බං ගොඩක් ආයූර්වේද ප්‍රතිකාර කරන තැන් වලින් කරනවා. ඒක එක්කෙනාගේ ප්‍රතිකාර වෙනස්. Government ඒවාට ගියොත් free consultation, බෙහෙත් ටික එළියෙන් ගන්න ඕනේ.
     
    Last edited:
    • Love
    Reactions: randima rulz

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    onna math podi sup ekak dunna.national savings bank ekata demme.balapan wetilada kiyala.user name eken demme.
    බොහොම ස්තූතියි යාළුවා ගොඩාක් පිං ඔයාට.. අපිට මෙහෙම උදව් කරනවාට අපි ගොඩාක් අසරණ වෙලා හිටියේ ඒත් පැය 48ක් යන්නත් කලින් අපිට ගොඩාක් හොද ප්‍රතිචාර ලැබුණා අද නෝනා කෙනෙකුයි සර් කෙනෙකුයි ආවා Wish Hospital එකට අපිට උදව් කරන්නම් කිව්වා.. අද දවසට බෙහෙත් එකක් අරන් දුන්නා ඉතුරු ටික හෙට ගන්නවා
    IMG-20241121-WA0007.jpg

    ඉතුරු ටික හෙට අරන් දෙනවා කිව්වා අපිට උදව් කරන්නම් කිව්වා ඒ හැමදේම එළකිරි එකේ ඉන්න සෙට් එක නිසා ගොඩාක් සතුටුයි ඇත්තටම කියන්න වචන නැ සර් මැඩම් හැම සංසාරේකම මේ කරගත්තා වූ පින හෙතුවක්ම වේවා කියලා හදවතින්ම අපි දෙන්නා පාර්ථනා කරනවා බුදුසරණයි♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏

    මචං ප්‍රොෆෙසර් ටිරාන් ඩයස්ට පෙන්වගන්න වයිෆ්ව
    බොහොම ස්තූතියි යාලුවා ඔයාට ♥️♥️♥️🙏🙏🙏🙏
    ------ Post added on Nov 21, 2024 at 9:53 PM
     

    Attachments

    • IMG-20241121-WA0007.jpg
      IMG-20241121-WA0007.jpg
      196.6 KB · Views: 31

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    මම ඔය ගැන පොඩ්ඩක් විතර දන්න හින්දා අහන්නේ, විෂ් එකේ doctor ට කියාපුවහාම ආර්ථික අපහසුතා ගැන, එය ඔය බෙහෙත් නොමිලේ රජයේ හොස්පිටල් එකකින් ගන්න පුළුවන් දොස්තර කෙනෙක් ට ඔයාව යොමුකරන්නේ නැද්ද?
    පොඩි ගානක් දැම්මා ර්ෆෙරන්ක් එක username එක. ආවද කියලා බලන්න.

    Btw ගුඩ් ලක්. Eden බස්සවන්නවත් එපා. උඩුබැලි අතට ඉන්න එපා කියන්න ඇදේ
    ------ Post added on Nov 21, 2024 at 11:20 PM
     
    • Like
    Reactions: sahan50