ඔවු මචන්,වැඩ බැයිනම් ඌ... කොහොමත් ඒ.ලෙවල් පාස් වෙලා රජයේ යුනි යන්නෑ...හරි.එත්,පාසල් කාලයේ පිස්සු කෙලපු, නමුත් පට්ට මීටර් තියෙනව මට හංබෙලා.ඒ කියන්නේ, ඒ ලෙවල් කියන්නේ එක කඩ ඉමක් විතරයි බං.තව දෙයක්,ප්‍රයිවට් යුනි වල ඉගෙන ගන්න ගමන්,රජයේ යුනි වල ඉගෙන ගන්න අයත් ඉන්නව,ඒක නීති විරෝධී.
…මොන දේ උගෙන...