මාත් ගොයියෙක් මචන්,එත් එකෙන් මහ ලොකු ආතල් එකක් නෑ....
…ඒකාලේ හිටපු පොන්න රජවරු ත් දැන් වගෙම තමා වේන්ටෑ...
…මට නම් ඔය පවුඩර් ඉතිහසේ වැඩක් නෑ.. මොන ඉලවුවක් ද ඔය...
…
…දැන් සමාජයේ මිනිසුන් කුලක වෙලා ඉන්නේ... "බලය,ධනය,අද්යාපනය' කියන කරුනු තුන මත.
…හොද නරක අනුව තියෙන කුලක...