මෙන්න මේ ත්‍රෙඩ් එකේ කිව්ව කතාවම තමයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1878513
මේකි දැන් ටිකක් මා එක්ක මැසේජ් කරනවා. හැමදාම නැති උනාට. ඒ මැසේජ් කරද්දි මැසේජ් වල වාක්‍යය ඉවර වෙද්දි ඩොට් ...... ටිකක් දාලා අදිනවා. නැත්නම් ඉමොජි කීපයක් දානවා කට ඇරන් හිනා වෙන මුණු වගේ. සමහර වෙලේට...