OFFICE KELLA

Life_Sucks

Member
Nov 23, 2018
153
2
0
මේකි එක්ක බෑ බං. හැමදාම දුක කියනව එන්න එන්න. උදේට හුඩ් මෝනින් මැසේජ් දානව.

මේකි කොල්ලා එක්ක යාලු වෙලා කාගෙන ඉන්නෙ අෆයා එක දැන් නැවැත්තුවොත් කොල්ලගෙ ගෙදර අයටයි මේකිගෙ ගෙදර අයටයි ලැජ්ජ වෙන නිසාලු. බැන්දට පස්සෙවත් හරි යාවි නේද කියලා මගෙන් අහනවා. :angry:
 
Life_Sucks

Member
Nov 23, 2018
153
2
0
Uba kiyapan danne na kiyala. :rofl:

නෑ බං මම ඒකිට කිව්වා බදින්නත් කලින් ප්‍රශ්න තියෙනම් බැන්දට පස්සෙ එව්වා කවදාවත් අඩුවක් වෙන්නෙ නම් බෑ වැඩි වෙනවා මිසක කියලා.
 
Life_Sucks

Member
Nov 23, 2018
153
2
0
owata medihaath wenna epa. anthimata naraka miniha wenne uba.

අනේ මංදා බං. මම පරණ ත්‍රෙඩ් කීපයක් දැම්මා ඔය සීන් එක ගැන මීට කලියෙනුත්. ගෑණු තේරුම් ගන්න බෑ තමා
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක ඔහොම විසදන්න බැහැ, උබට ඔය කෙල්ලගේ දුක තේරෙන්නේ නැහැ, මට නම්බර් එක දියන් මම ඔය ප්‍රශ්නේ හොද විදියට විසදලා දෙන්නම්
     
    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    ඕක ඔහොම විසදන්න බැහැ, උබට ඔය කෙල්ලගේ දුක තේරෙන්නේ නැහැ, මට නම්බර් එක දියන් මම ඔය ප්‍රශ්නේ හොද විදියට විසදලා දෙන්නම්

    ජෝක් නෙමෙයි බං. ආතල් ත්‍රෙඩ් එකකුත් නෙමෙයි මේක.

    මේකි මේ නොකියා කියන්නෙ උඹට මම කැමතියි වගේ කතාවක්. ඒ උනාට මට කෙල්ලෙක් ඉන්නව බං.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජෝක් නෙමෙයි බං. ආතල් ත්‍රෙඩ් එකකුත් නෙමෙයි මේක.

    මේකි මේ නොකියා කියන්නෙ උඹට මම කැමතියි වගේ කතාවක්. ඒ උනාට මට කෙල්ලෙක් ඉන්නව බං.

    හප්පා එහෙමද ? ලංකාවේ එක මිනිහට තාම 2 බදින්න බහ නේද ?
    මෙහෙම කරමු උබ එහේන් ඒකිට සෙට් වෙයන්, උබේ එක පව් නිසා එක මට සෙට් කරාන්....

    මේවට වෙන දෙන්න උත්තර ඔලුවට එන්නේ නැහැ බන් :baffled::baffled:
     
    ඇත්තම කියනව නම් මේකි අහිංසකයි ටිකක් දගකාරයි බං. මටත් නොදැනිම මම මේකි ගැන ඕනේවට වඩා හිතන්න ගත්තා මාස දෙකක් වගේ ඉදන්. නමුත් බොහොම අමාරුවෙන් හිත හදා ගත්තා. මගෙ පරණ ත්‍රෙඩ් ටික බලපන්කො.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇත්තම කියනව නම් මේකි අහිංසකයි ටිකක් දගකාරයි බං. මටත් නොදැනිම මම මේකි ගැන ඕනේවට වඩා හිතන්න ගත්තා මාස දෙකක් වගේ ඉදන්. නමුත් බොහොම අමාරුවෙන් හිත හදා ගත්තා. මගෙ පරණ ත්‍රෙඩ් ටික බලපන්කො.

    වයස 25 ද කෙට්ටු කෙල්ලෙක්ද ? කෝල් සෙන්ටර්ද වැඩ
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ජෝක් නෙමෙයි බං. ආතල් ත්‍රෙඩ් එකකුත් නෙමෙයි මේක.

    මේකි මේ නොකියා කියන්නෙ උඹට මම කැමතියි වගේ කතාවක්. ඒ උනාට මට කෙල්ලෙක් ඉන්නව බං.

    umbata gf kenek innawa kiyala umbath nokia kiyapan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ඔහොම විසදන්න බැහැ, උබට ඔය කෙල්ලගේ දුක තේරෙන්නේ නැහැ, මට නම්බර් එක දියන් මම ඔය ප්‍රශ්නේ හොද විදියට විසදලා දෙන්නම්

    ඔවු.. :yes::yes: ෆොටො එකකුත් තිබුනනම් හරියටම හරි...